එතකොට අපරාධ නිතිය සම්බන්ද පනත් ගොඩක් සම්මත කරලා තිබුනේ නෑ.දැනුත් කිසිම ප්‍රජාතන්ත්‍ර වාදී පනතකින් ලංකාවේ උඩරට පහත රට රදල,ගොවිගම - බුක්තිය,ලැබීමේ අයිතිය,පැවරීමේ අයිතිය අබියෝගයට ලක්කරලා අහෝසි කරන්න බෑ.මට නයිසර්ගික අයිතියක් තියනවා ෆසට් එකක් නොකළ බිම තියන මැණික් කැටයක් මා සතු කර ගන්න.ගොයම් කොලේ කතාව මතක් උනා