Random කතා - ආගමික නැඹුරුව අන්තයට ගෙනයාම

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    ලංකාවෙ වැඩ කරන උන්ගෙන් අහන්න තියෙනවා ප්‍රශ්නයක්.

    උඹලගෙ කම්පනි වල ටිකක් සීනියර් උන්ගෙ පට්ට බුදුදමහට නැඹුරුවක් එහෙම දැකලා තියෙනවද? මාර විදියට ආගමට ලැදි වෙලා ඉන්නෙ, සමහර උන් ධර්ම සාකච්චා කරනවා, බණ අහනවා, කන වෙලාවට බණ ගැන කතා වෙනවා, ට්‍රිප් යනවා වගෙ ඔය එක එක සෑයවල් ගානෙ යනවා, ලොකු ලොකු පූජා කරනවා, බුකියේ ඕවා ශේයා කරනවා etc etc.

    මම ජොබ් කරන්න ගත්තේ මීට අවුරුදු 10 15කට කලින්. ඒ කාලේ මෙහෙම තිබ්බෙ නෑ. ඒත් මීට අවුරුදු 4 5ක ඉඳන් මේක මාර trend එකක් වෙලා තියෙනවා.

    කතාව මතක් උනේ මම දන්න හෙන කන බොන බඩු ගහන එකෙක් full 180 ගහලා කියලා ලඟදි ආරංචි උනා. ඌ කොටින්ම ඌ වැඩ කරපු කම්පනි එකෙන් අයින් වෙලා දැන් NZ ඉන්නෙ.

    උඹලටත් ඔය trend එක පෙනිලා තියෙනවද?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,757
    23,441
    113
    සල්ලි සැප සම්පත් හොඳට හම්බ කරපු උන් හැමෝම 45 වගේ පහු වෙද්දි ඔහොම වෙනව. මොකද පොඩි කාලෙ ඉඳන් අපි හිතන් ඉන්නව අපේ ඔලුවෙ තියෙන හිස් බව අරක කරාම මේක කරාම හරියයි, සල්ලි හම්බ කරාම හරියයි, දියුණු උනාම හරියයි කියල. ඔය බහුතරය 35 විතර වෙද්දි ඔය කියන ඒවා ටික හම්බකරගන්නව. ඊට පස්සෙ 45 විතර වෙනකන් ඒවා පාවිච්චි කරල එක එක දේවල් ට්‍රයි කරල බලනව හිස් බව නැතිවෙයි කියල. 45 විතර වෙද්දි තමයි තේරෙන්නෙ මොක කරත් ඒක නැතිවෙන් නෑ කියල. ඊට පස්සෙ මොකක්ම හරි ආගමික දේකට යොමු වෙනව. පන්සල්, පල්ලි, cults...etc.

    ජීවිතේ struggle කරන උන්ට 45 උනත් ඕක එකපාර තේරුම් යන් නෑ මොකෝ උන් තාම හිතනව සල්ලි හම්බුනාම හරියයි කියල. උන්ට ගොඩක් වෙලාවට තේරෙන්නෙ 65 විතර වෙලා තව හම්බ කරන්න වෙලාවක් නෑ කියල තේරුනාට පස්සෙ.
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,461
    2,867

    Exactly.

    Marslow's hierarchy of needs.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක

    Elon musk හාදයා ට ඕක තේරිලා ද එතකොට ??
    මයින ට ඕක තේරිලා ද ??
    පරිලිමෙන්තුවේ හිටපු කෝටි ගණන් හම්බ කරපු උන්ට ඕක තේරිලා ද ??

    ඒ එකෙක්වත් නෙවෙයි මේ මධ්‍යම පන්තික යම් ගානක් හම්බුනා උන්ට හදුන ලෙඩක් ඕක .

    ඔය එහෙම රෙද්දක් නෙවෙයි බන් .
    ඕක මේ කාලේ රැල්ලට වෙන දෙයක් . ඕක හදල තියෙන්නේ ආගමික ස්ථාන ම තමයි . උන්ගේ මාකටින් වලට අහුවෙලා ඉන්නේ මුන් ටික .
    එහෙම නැතුව මේ ජිවිතේ යථාර්තය අවබෝද වෙච්ච දෙයක් නෙවෙයි :rofl:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ

    සහතික ඇත්ත බං. පොඩි කාලේ අපිට අපේ අම්මලා එහෙම "සල්ලි ටිකක් හම්බ වුනා නම් මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි" වගේ දේවල් කොච්චර ඇහිලා තියෙනවාද?

    ඒත් එකේ ඇත්තක් නැහැයි කියලා හිතෙන්නෙ ඔය ටික ඔක්කොම කරගත්තට පස්සෙ. මිනිස්සු පට්ට කට්ටක් කාලා World's End නගිනවා, ඒත් ඒ view එක දිහා බලාගෙන විනාඩි පහක් ඉන්නෙ නෑ ආයෙත් බහිනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    Hamadema therumak na kiyala therenna amaru ledak ehema hadenna oni, Thamange lagama kenek nathi wenna oni. Ethakota minissunta therenawa me hamadema hithala baladdi therumak na kiyala. Ethakota nodanima dewal atharenawa.
    එහෙම සීන් එකක් නෙවී බන් මේක, මුන් නිකන් out of the blue ඕක පටන් ගන්නවා. මමනම් කන බොන එකා, ආතල් එකේ ඉන්න ආසයි. එහෙම උනාම මුන් වගේ උන් එක්ක ඉන්න එක පට්ට depressing වෙනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    එහෙම සීන් එකක් නෙවී බන් මේක, මුන් නිකන් out of the blue ඕක පටන් ගන්නවා. මමනම් කන බොන එකා, ආතල් එකේ ඉන්න ආසයි. එහෙම උනාම මුන් වගේ උන් එක්ක ඉන්න එක පට්ට depressing වෙනවා.
    ඔතන කිසිම අත් හැරීමක් නෑ බන් ඔකුන්ගේ .
    උන්ගේ අර තියන සමාජ තත්වේ පවත්වාගන්න ගමන් ආගමික කෑල්ල රැල්ලට fashion එකක් කරගෙන තියෙන්නේ .
     
    • Like
    Reactions: Ozone4 and tharakaf

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,207
    24,900
    113
    tracing Geo-location.. ... ...
    එහෙම සීන් එකක් නෙවී බන් මේක, මුන් නිකන් out of the blue ඕක පටන් ගන්නවා. මමනම් කන බොන එකා, ආතල් එකේ ඉන්න ආසයි. එහෙම උනාම මුන් වගේ උන් එක්ක ඉන්න එක පට්ට depressing වෙනවා.

    Samahara un ithin mahamewna bana samanthabadra bana ehema ahala posh ekatath religious wena ewa thiyanawa. Aye samahara aya thamange success ekata hethuwa religious weema kiyala hithala wadi wadiyen ewa karanawa.
     
    • Like
    Reactions: CohenLenstra

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    ලංකාවෙ වැඩ කරන උන්ගෙන් අහන්න තියෙනවා ප්‍රශ්නයක්.

    උඹලගෙ කම්පනි වල ටිකක් සීනියර් උන්ගෙ පට්ට බුදුදමහට නැඹුරුවක් එහෙම දැකලා තියෙනවද? මාර විදියට ආගමට ලැදි වෙලා ඉන්නෙ, සමහර උන් ධර්ම සාකච්චා කරනවා, බණ අහනවා, කන වෙලාවට බණ ගැන කතා වෙනවා, ට්‍රිප් යනවා වගෙ ඔය එක එක සෑයවල් ගානෙ යනවා, ලොකු ලොකු පූජා කරනවා, බුකියේ ඕවා ශේයා කරනවා etc etc.

    මම ජොබ් කරන්න ගත්තේ මීට අවුරුදු 10 15කට කලින්. ඒ කාලේ මෙහෙම තිබ්බෙ නෑ. ඒත් මීට අවුරුදු 4 5ක ඉඳන් මේක මාර trend එකක් වෙලා තියෙනවා.

    කතාව මතක් උනේ මම දන්න හෙන කන බොන බඩු ගහන එකෙක් full 180 ගහලා කියලා ලඟදි ආරංචි උනා. ඌ කොටින්ම ඌ වැඩ කරපු කම්පනි එකෙන් අයින් වෙලා දැන් NZ ඉන්නෙ.

    උඹලටත් ඔය trend එක පෙනිලා තියෙනවද?
    Ithin eken samanajaya haniyak ne ni. E wageda samahara agam Wala anthawadi. Sadde witharai ahenne. Kali sawalen ekathu karanawa

    සහතික ඇත්ත බං. පොඩි කාලේ අපිට අපේ අම්මලා එහෙම "සල්ලි ටිකක් හම්බ වුනා නම් මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි" වගේ දේවල් කොච්චර ඇහිලා තියෙනවාද?

    ඒත් එකේ ඇත්තක් නැහැයි කියලා හිතෙන්නෙ ඔය ටික ඔක්කොම කරගත්තට පස්සෙ. මිනිස්සු පට්ට කට්ටක් කාලා World's End නගිනවා, ඒත් ඒ view එක දිහා බලාගෙන විනාඩි පහක් ඉන්නෙ නෑ ආයෙත් බහිනවා.
    Uba hithagena inne oya naginne wold end eka balanna kiyalada. Oya balana vinadi 5 newei eke thiyana athal eka thiyenne.
    ------ Post added on Mar 30, 2025 at 10:07 AM
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    918
    704
    93
    Elon musk හාදයා ට ඕක තේරිලා ද එතකොට ??
    මයින ට ඕක තේරිලා ද ??
    පරිලිමෙන්තුවේ හිටපු කෝටි ගණන් හම්බ කරපු උන්ට ඕක තේරිලා ද ??

    ඒ එකෙක්වත් නෙවෙයි මේ මධ්‍යම පන්තික යම් ගානක් හම්බුනා උන්ට හදුන ලෙඩක් ඕක .

    ඔය එහෙම රෙද්දක් නෙවෙයි බන් .
    ඕක මේ කාලේ රැල්ලට වෙන දෙයක් . ඕක හදල තියෙන්නේ ආගමික ස්ථාන ම තමයි . උන්ගේ මාකටින් වලට අහුවෙලා ඉන්නේ මුන් ටික .
    එහෙම නැතුව මේ ජිවිතේ යථාර්තය අවබෝද වෙච්ච දෙයක් නෙවෙයි :rofl:
    ගොං රැලක ඉසරහින් යන නායක හරක් උන්ගෙ තියෙන අමාරුවට ඔලුව හැරිච්ච අතේ යනකොට, පිටිපස්සෙන් යන අනික් ගොං හරක් ටික හිතනව... ෂා ඉස්සරහින් යන තඩි ගොන් නාම්බෝ ටික හරි පාරෙ යනව අපිත් උන්ව follow කරන්න ඕනි කියල... 😜
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    Ithin eken samanajaya haniyak ne ni. E wageda samahara agam Wala anthawadi. Sadde witharai ahenne. Kali sawalen ekathu karanawa

    Uba hithagena inne oya naginne wold end eka balanna kiyalada. Oya balana vinadi 5 newei eke thiyana athal eka thiyenne.
    ------ Post added on Mar 30, 2025 at 10:07 AM
    සමාජය ගැන කියන්න දන්නෙ නෑ, ඒත් කම්පනි එකට හානියක් තියෙනවා. හේතුව තමා එ අයගේ hunger එක spark එක නැති වෙනවා. එතකොට team/company performance එකට කෙල වෙනවා.
     
    • Like
    Reactions: supun_sg

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    918
    704
    93
    ඇති හැකි උන්ව ටාගට් කරල තමයි ආගමික ස්ථාන මාකට් කරන්නේ ... ඒවා වල ප්‍රතිපල තමයි ඔය උන් දන්නෙත් නැති උනාට
    මෙහෙම කරන ඒවත් නැතුව නෙමෙයි
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    සමාජය ගැන කියන්න දන්නෙ නෑ, ඒත් කම්පනි එකට හානියක් තියෙනවා. හේතුව තමා එ අයගේ hunger එක spark එක නැති වෙනවා. එතකොට team/company performance එකට කෙල වෙනවා.
    Echchara adareida company ekara 😁

    oya anthawadi seen eka nam wenama jarawak thama. Mn kiyane eka loku prashnayak ne kiyana eka anit samahara agam wage. Un anthawadi wela miniaranna yanne, gorakam karanna hanne ne ni. Wate inna unath bana kiyanna Yana eka thama awula.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    Echchara adareida company ekara 😁
    ආදරේ නෑ හුත්තෝ, ඒ කාලේ අපි නම්බර් එක ගැහුවාම අපිට පඩියෙන් 40% විතර බෝනස් විදිහට ආවා. ඒවා නැති වෙන ලෙවල් එකට ගියා මේ ගොන් හුත්තිගෙ පුතාල නිසා.