Random කතා - ආගමික නැඹුරුව අන්තයට ගෙනයාම

Jhonycade

Well-known member
  • May 16, 2023
    331
    709
    93
    Elon musk හාදයා ට ඕක තේරිලා ද එතකොට ??
    මයින ට ඕක තේරිලා ද ??
    පරිලිමෙන්තුවේ හිටපු කෝටි ගණන් හම්බ කරපු උන්ට ඕක තේරිලා ද ??

    ඒ එකෙක්වත් නෙවෙයි මේ මධ්‍යම පන්තික යම් ගානක් හම්බුනා උන්ට හදුන ලෙඩක් ඕක .

    ඔය එහෙම රෙද්දක් නෙවෙයි බන් .
    ඕක මේ කාලේ රැල්ලට වෙන දෙයක් . ඕක හදල තියෙන්නේ ආගමික ස්ථාන ම තමයි . උන්ගේ මාකටින් වලට අහුවෙලා ඉන්නේ මුන් ටික .
    එහෙම නැතුව මේ ජිවිතේ යථාර්තය අවබෝද වෙච්ච දෙයක් නෙවෙයි :rofl:
    ලංකාවෙ උන් ආසයි තමන් හැමදේම දන්නව/ තමන් අනිත් උන්ට වැඩිය වෙනස් කියල ලෝකෙට පෙන්නන්ඩ. ඒ හින්ද yt වීඩියෝ කෑලි එහෙම බලල ඒව තැන් තැන්වල කියවනව/ FB පෝස්ට් ශෙයා කරනව. හරියට මේ ත්රේඩ් එක දාපු එකා වගේ
    තවත් සමහරු උබකීව වගේ රැල්ලට යනව. හරියට අර චාල්ස් තෝමස්, කාගම සිරිධම්ම වගේ උන් පස්සෙ යනව වගේ
     
    • Like
    Reactions: War Fighter

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    ආදරේ නෑ හුත්තෝ, ඒ කාලේ අපි නම්බර් එක ගැහුවාම අපිට පඩියෙන් 40% විතර බෝනස් විදිහට ආවා. ඒවා නැති වෙන ලෙවල් එකට ගියා මේ ගොන් හුත්තිගෙ පුතාල නිසා.
    Msg eken therenwa company eka ube kiyala hithagena jeewath wenne kiyala
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    ලංකාවෙ උන් ආසයි තමන් හැමදේම දන්නව/ තමන් අනිත් උන්ට වැඩිය වෙනස් කියල ලෝකෙට පෙන්නන්ඩ. ඒ හින්ද yt වීඩියෝ කෑලි එහෙම බලල ඒව තැන් තැන්වල කියවනව/ FB පෝස්ට් ශෙයා කරනව. හරියට මේ ත්රේඩ් එක දාපු එකා වගේ
    තවත් සමහරු උබකීව වගේ රැල්ලට යනව. හරියට අර චාල්ස් තෝමස්, කාගම සිරිධම්ම වගේ උන් පස්සෙ යනව වගේ
    හායි @Wadakaru , අයියා මල එක ගැන දුක නැද්ද පොන්ස් දැන්? 🤭 🤭
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,074
    1
    15,884
    113
    ට්‍රෙන්ඩ් එකක්..
    එක එක විදියට එනවා ඕක කාලෙන් කාලෙට.

    කාලයක් තිබ්බා බුඩිස්ට් චැනල් එකට බනක් අහන්න පවුල් පිටින් යන සීන් එකක්, දැන් වැඩිය නැ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    ට්‍රෙන්ඩ් එකක්..
    එක එක විදියට එනවා ඕක කාලෙන් කාලෙට.

    කාලයක් තිබ්බා බුඩිස්ට් චැනල් එකට බනක් අහන්න පවුල් පිටින් යන සීන් එකක්, දැන් වැඩිය නැ.
    මම කියන සීන් එකත් ඒ වගේ, ගොඩක් වෙලාව පවුල පිටින් ඕකට සෙට් වෙනවා, weekend එකේ බන අහන්න යනවා, ලමයි හදන්නේ නෑ ඒක දුකක්, සසර එතර වෙන්න කරදරයි කියලා කියනවා etc etc
     
    • Like
    Reactions: Ozone4 and Max_r

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    ගිහියො විදිහට පන්සිල් රැකගෙන, යහපත් විදිහට සල්ලි හොයාගෙන, දානයක් පිංකමක් කරගෙන හිටියොත් මදිද බං?
    එතකොට නිවන් දකීවි නේද?
     
    • Like
    Reactions: Ozone4

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Elon musk හාදයා ට ඕක තේරිලා ද එතකොට ??
    මයින ට ඕක තේරිලා ද ??
    පරිලිමෙන්තුවේ හිටපු කෝටි ගණන් හම්බ කරපු උන්ට ඕක තේරිලා ද ??

    ඒ එකෙක්වත් නෙවෙයි මේ මධ්‍යම පන්තික යම් ගානක් හම්බුනා උන්ට හදුන ලෙඩක් ඕක .

    ඔය එහෙම රෙද්දක් නෙවෙයි බන් .
    ඕක මේ කාලේ රැල්ලට වෙන දෙයක් . ඕක හදල තියෙන්නේ ආගමික ස්ථාන ම තමයි . උන්ගේ මාකටින් වලට අහුවෙලා ඉන්නේ මුන් ටික .
    එහෙම නැතුව මේ ජිවිතේ යථාර්තය අවබෝද වෙච්ච දෙයක් නෙවෙයි :rofl:
    සල්ලි වලට නියම අගේ හම්බෙන්නේ බලයත් මික්ස් උනාම. සල්ලි තිබ්බා කියලම නෙමේ .
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    Elon musk හාදයා ට ඕක තේරිලා ද එතකොට ??
    මයින ට ඕක තේරිලා ද ??
    පරිලිමෙන්තුවේ හිටපු කෝටි ගණන් හම්බ කරපු උන්ට ඕක තේරිලා ද ??

    ඒ එකෙක්වත් නෙවෙයි මේ මධ්‍යම පන්තික යම් ගානක් හම්බුනා උන්ට හදුන ලෙඩක් ඕක .

    ඔය එහෙම රෙද්දක් නෙවෙයි බන් .
    ඕක මේ කාලේ රැල්ලට වෙන දෙයක් . ඕක හදල තියෙන්නේ ආගමික ස්ථාන ම තමයි . උන්ගේ මාකටින් වලට අහුවෙලා ඉන්නේ මුන් ටික .
    එහෙම නැතුව මේ ජිවිතේ යථාර්තය අවබෝද වෙච්ච දෙයක් නෙවෙයි :rofl:
    හැමෝම බන් තමන්ට වඩා විශාල/උසස් කියල පේන දෙයක් (something greater than us) හොයනව ඒකෙ කොටස්කාරයෙක් වෙන්න. ඒකෙන් අර emptiness එක නැති වෙලා secure feeling එකක් එනව. මහින්ද උනත් ඔච්චරම ජෝතිශ්‍ය, ඉන්දියාවෙ තඩි කෝවිල්, උමන්දාව අරව මේවා පස්සෙ යන්නෙ ඇයි? නිකන්ම බලේ වෙනුවෙන් ද? Elon Musk ගැන හෙවුවත් අනිවාර්‍යෙන් මොකක හරි ඇති. මේ වගේ මිනිස්සු තනි මිනිස්සු නෙමෙයි. උන් වටේ පට්ට organization එකක් තියෙනව. මහින්ද මල මිනියක් වගේ වෙලත් තාම උස්සන් අල්ලන් රැස්වීම් වලට අරන් යන්නෙ ඒකයි. උන්ට අර අයිටී කාරයො වගේ හිතුන ගමන් අයින් වෙන්න බෑ.

    සන්නා වගේ නිරාගමිකයොත් යූටියුබ් චැනල් අටවගෙන, තැප්‍රොබේන් කියල තැනක් හදාගෙන, මිනිස්සු වටකරන් කල්ට් හදාගෙන කරන්න ට්‍රයි කරන්නෙ ඕක.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    අපි පොඩි කාලේ දැන් වගේ හන්දි ගානේ පිරිත් ඇහුනේ නෑ දිනපතා හවසට බෝදි පුජා නෑ පන්සල් වලට යන්නේ පාට ඇඳුම් ඇදගෙන එත් දැන් එහෙම ගියොත් සුදු ඇඳන් එන උන්ගෙ උදහසට ලක් වෙනවා. දැන් පට්ට විදිහට මිනිස්සු ආගමට නැඹුරු වෙලා තමා පට්ට ට්‍රෙන්ඩ් එකක් තිනවා සායක් වඳින්න දානයක් දෙන්න පුජාවක් තියන්න ඊට පස්සේ එක පේස් බුක් දාල දැකබලා අනුමෝදන් වෙච්චාවේ කියල හමිනෙන්න ඒවාට හැලී ලියන්න. ඕකේ එක්ස්ට්‍රීම් එකට ගිය උන් පාරේ මඩ වැලක් දැක්කොත් එතන බිම දිගාවෙලා මහාආආ ශන්ග රට්නෙට වඩින්න පාර හදල දෙනවා මහාආආ සයවල් ගාව බිම දිගාවෙලා වඳිනවා මහවස්සේ සාය ගාව භාවනා කරණව.... තව තියේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    හැමෝම බන් තමන්ට වඩා විශාල/උසස් කියල පේන දෙයක් (something greater than us) හොයනව ඒකෙ කොටස්කාරයෙක් වෙන්න. ඒකෙන් අර emptiness එක නැති වෙලා secure feeling එකක් එනව. මහින්ද උනත් ඔච්චරම ජෝතිශ්‍ය, ඉන්දියාවෙ තඩි කෝවිල්, උමන්දාව අරව මේවා පස්සෙ යන්නෙ ඇයි? නිකන්ම බලේ වෙනුවෙන් ද? Elon Musk ගැන හෙවුවත් අනිවාර්‍යෙන් මොකක හරි ඇති. මේ වගේ මිනිස්සු තනි මිනිස්සු නෙමෙයි. උන් වටේ පට්ට organization එකක් තියෙනව. මහින්ද මල මිනියක් වගේ වෙලත් තාම උස්සන් අල්ලන් රැස්වීම් වලට අරන් යන්නෙ ඒකයි. උන්ට අර අයිටී කාරයො වගේ හිතුන ගමන් අයින් වෙන්න බෑ.

    සන්නා වගේ නිරාගමිකයොත් යූටියුබ් චැනල් අටවගෙන, තැප්‍රොබේන් කියල තැනක් හදාගෙන, මිනිස්සු වටකරන් කල්ට් හදාගෙන කරන්න ට්‍රයි කරන්නෙ ඕක.
    මම හිතන්නේ උඹට මම කියන දේ හරියට තේරිලා නෑ. මම කියන්නෙ ජීවිතේට දහම ගාවගන්න එක ගැන නෙවී. මම කියන්නෙ ජීවිතේට දහම අන්තයටම ගාවගන්න එක. කොටින්ම උන් ටික නිකන් professional ලෝකේ zombiesලා වගේ. කොටින්ම ජීවිතේ කිසි බැලන්ස් එකක් නෑ. බැලන්ස් එකට ආගම තියාගන්න එකට මමත් එකඟයි.
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    oka tanikara karanne pita eunta pennanna 95% eun. oya 1kwat game podi pansalakata yanawada kiyla hitapanko.. yana taramak yanne Mahameuna, Samantha baddage pot 1, ehemat natnam Anuradhapure Ruwanweli seya wage ewata.. Aththatama shraddawa tyena 1ka gedara indan hari pin karnwa bn.. Mun tanikara show 1ta karanne.. :dull: (specially Mahameuna set 1 un wenama cult 1k wage cn 1k tyenne)
     
    • Like
    Reactions: tharakaf

    CuriousMind

    Member
    May 23, 2023
    20
    13
    3
    Because they don't know any better way of coping other than resorting to religion.We need to educate Srilankans on coping.In this case it might be a midlife crisis.
     
    • Like
    Reactions: Yin And Yang