ඩේසි ආච්චි 2 ! 😁

Myth

Well-known member
  • Jul 9, 2009
    18,968
    12,312
    113
    Behind u :p
    IMG_20230722_011640.jpg
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    gewal gini thiyanna kalin neda salli hoya gaththe??
    anika fund ekaka salli janapathi kenek gedara thiyan innawada?? uta wena weda nedda??

    etthatama moda gothata weda thibbe ne, ekane ara gnana akkage redda asse ringan hitye
     
    • Like
    Reactions: Bad_horse

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෝඩ ෆකයි. සල්ලි ටික උඩතට්ටුවේ ජනේලේ ළඟ තියලා ෆෑන් එකක් දැම්මනං සල්ලි ටික අරගල කාරයෝ අතේ. ගත්ත උන් හොයලා හිරේ දාන්න කියලයැ☺️

    අන්තිමට හොරුන්ටම සල්ලි ටික පරිස්සමට බාරදුන්නා🤣
     

    Sen-lu

    Well-known member
  • ගෙවල් ගිනි තියන්න හිතලවත් නෑ. මහ දවල් සල්ලි හම්බුනේ.
    නෑ බං ගෙවල් ගිණි තියල ටිකක් කල් එතකොට. හැබැයි අරමුදල මුගේ ගෙදර තිබ්බ එක තමා වැඩේ 🤣 .ඔන්න ඔහේ අපි රැවටුනා වගේ ඉමු
     
    • Haha
    Reactions: Nidarshana_k

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    මෝඩ ෆකයි. සල්ලි ටික උඩතට්ටුවේ ජනේලේ ළඟ තියලා ෆෑන් එකක් දැම්මනං සල්ලි ටික අරගල කාරයෝ අතේ. ගත්ත උන් හොයලා හිරේ දාන්න කියලයැ☺️

    අන්තිමට හොරුන්ටම සල්ලි ටික පරිස්සමට බාරදුන්නා🤣
    සිරාවට, ඕක මම බෑග් එකක දාගෙන ඇවිත් රෝහල් වලට දීලා දානවා
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    එකතු වුන මුදල් බෑන්කුවට දාන්න ඉදලා අමතක වෙලා වෙන්න පුලුවන් 😂 😂 . දෑන් වත් දායි. ඕවා නම් ප්‍රශ්ණයක් වෙන්නේ නෑ මොකද ආරක්ෂාවට රනිල් සර් ඉන්නවා නේ රාජපක්ශලාට