ඩොංගු පරීක්ෂා කරන්න ගිය රජයේ සේවකයින්ට වි
දැන් නැවතත් ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගය පැතිරෙමින් පවතින කාලයක්නෙ මේ . ඉතින් රජයත් ඒ වෙනුවෙන් ඩෙංගු මර්ධන ක්‍රියාකාරකම් රැසක් කරනවා.මේ වනවිට පාසල් මුල්කරගෙන ඒවගේම රාජ්‍ය ආයතන මුල් කරගෙන මහජනතාව දැනුවත් කරමින් නොයෙක් වැඩසටහන් දිවයින පුර ක්‍රියාත්මක වෙනවා
විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශය මේ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ පුරෝගාමී මෙහෙවරක් දිවයින පුරා ඉටු කරනවා.ඉතින් මෙසේ රට පුරා මහජන සෞඛ්‍ය සේවකයින් නිවෙස් වලට පැමිණ නිවාස පරික්ෂාවට ලක් කරනවා,මේ අද වැල්ලවත්ත ප්‍රදේශයේ යම් උණුසුම් කාරී සිදුවීමක් සිදුවුනා.
ද්‍රවිඩ පුද්ගලයෙක් මෙසේ පැමිණි මහජන සෞඛ්‍ය සේවිකාවකට බැන වදිමින් නිවසින් එලවා දමන වීඩියෝවක් සමජා ජාල වෙබ් අඩවි වල ප්‍රචලිත වෙමින් පවතිනවා.
වීඩියෝව පහතින් නරඹන්න..