ඩොංගු පරීක්ෂා කරන්න ගිය රජයේ සේවකයින්ට ව&#3538

Feb 15, 2016
532
109
0
ඩොංගු පරීක්ෂා කරන්න ගිය රජයේ සේවකයින්ට ව&#3538

දැන් නැවතත් ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගය පැතිරෙමින් පවතින කාලයක්නෙ මේ . ඉතින් රජයත් ඒ වෙනුවෙන් ඩෙංගු මර්ධන ක්‍රියාකාරකම් රැසක් කරනවා.මේ වනවිට පාසල් මුල්කරගෙන ඒවගේම රාජ්‍ය ආයතන මුල් කරගෙන මහජනතාව දැනුවත් කරමින් නොයෙක් වැඩසටහන් දිවයින පුර ක්‍රියාත්මක වෙනවා

විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශය මේ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ පුරෝගාමී මෙහෙවරක් දිවයින පුරා ඉටු කරනවා.ඉතින් මෙසේ රට පුරා මහජන සෞඛ්‍ය සේවකයින් නිවෙස් වලට පැමිණ නිවාස පරික්ෂාවට ලක් කරනවා,මේ අද වැල්ලවත්ත ප්‍රදේශයේ යම් උණුසුම් කාරී සිදුවීමක් සිදුවුනා.

ද්‍රවිඩ පුද්ගලයෙක් මෙසේ පැමිණි මහජන සෞඛ්‍ය සේවිකාවකට බැන වදිමින් නිවසින් එලවා දමන වීඩියෝවක් සමජා ජාල වෙබ් අඩවි වල ප්‍රචලිත වෙමින් පවතිනවා.

වීඩියෝව පහතින් නරඹන්න..

Haramanis1

Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    ඩෙංගු පරික්ෂ කල හැක්කේ නිවසින් පිට පමණි නිවසට ඇතුළු වීමට උත්සහ දැරීමේදී මෙය සිදු වී ඇති බව පෙනේ. නිවාස පරික්ෂ කිරීමට වරෙන්තුවක් තිබිය යුතුයි
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මෙහි ජාතිය නොවේ.නිවසකට ඇතුළු වීමේදී පිළිපැදියයුතු යම් නීතිමය තත්වයක් තිබෙනවා.එක අර රජයේ සේවකයෝ කියන අම්මන්ඩිල ටික නොදන්නා පාටයි.මොකද ඒවා ඉගෙනගන්න ඕන කමකුත් නෑ.ඔෆිස් එකේ අනිත් දවස් වලට ෆෝන් ඔබ ඔබ නේ ඉන්නේ. හැබැයි අර මිනිහටත් මීටවඩා ස්මූත්ලි කතා කරලා මේ ප්‍රශ්නය තේරුම් කරලා දෙන්න තිබුණා. මෙච්චර කඩා පනින්නේ නැතුව.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගෑණි වැරදි...

    1. සේවා හැඳුනුම්පත ඉදිරිපත් කල යුතුයි. ඩෙංගු සම්බන්ධ පරික්ෂාවක් නම් ඒ බවට බලය පවරන ලද යම් ලිපියක් හෝ ලේඛනයක් ඉල්ලා සිටියහොත් ලබාදීමට සූදානම්ව සිටිය යුතුයි.
    2. රාජ්‍ය භාෂාව සිංහල වූ පමණින් රට තුළ නීත්‍යානුකූලව වෙසෙන ඕනෑම ජාතිකයෙකුට ඉංග්‍රීසියෙන් පිළිතුරු ලබාදිය හැකියි. ඒවා සේවකයින්ට නොතේරීම අදාළ නිවාස හිමියන්ගේ වැරැද්දක් ලෙස දැක්විය නොහැකියි.
    3. කිසිදු විටක තමාගේ රාජකාරිය සිදු කිරීමට නොහැකි අවස්තාවකදී උදවේගයෙන් හා ආවේගශීලිව කටයුතු නොකල යුතු අතර නීතියෙන් අවසර ඇති අයවලුන්ට් අවශ්‍ය කටයුතු කල හැකිය. මෙවන් නිළඪාඅරිනියකට කිසිසේත් එවැනි බලයක් නොමැත (ඇය පොලිස් නිළධාරිනියක් නම් පළමුව තා හැඳුනුම්පත් පෙන්වා නීතිය කියා දිය යුතුය )
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,268
    113
    Gotham City
    මිනිහ කියන එක හරි මචං . හොරුන්ටත් පුළුවන් නෙ ඩෙංගු මුවාවෙන් ගෙට ඇතුලු වෙලා ගෙ බලාගෙන ගිහින් ගෙමක් දෙන්න.
    මන් කියන්නෙ නැහ එ ආපු ගැණු ටික හොරු කියලා. ගෙ පරික්ෂා කරන්න ඔනි නම් වරෙන්තුවක් හො ඩෙංගු සම්බන්ධව නම් එ හා අදාල ලියවිල්ලක් තියෙන්න ඔනෙ?
    එකනෙ නීතිය. අඩුම ගානෙ එ ගැණි අයි ඩී කාර්ඩ් එකවත් පෙන්නුවානම් හරි .
    සමහර ගම් වල ඩෙංගු පරික්ෂා කරන්න කලින් ශ්‍රමදාන තියෙනවා ගමෙ එවුන් එක්කහු වෙලා ග්‍රාමසෙවක එක්ක. ඔය මුවාවෙන් එක එක එවුන් ගිහින් ගෙවල් බලාගෙන පස්සෙ ගෙදරට ගේම දෙනවා.
    පොරගෙ ඇටිටියිඩ් එක වචන විලSඅය අනුමත කරන්න බැහැ එත් කරපු දෙ හරි . අනික අර ගැණුන්ට ඉංග්‍රීසි අවුලකුත් තියෙනවා. එක නිස තමා තවත් අවුල .
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,859
    9,526
    113
    Arkham City
    eki mona magulatada bn ara sinhala magulak kiyawanna giye, eken dan arunge politician lata katha karanna puluwan, menna apiwa discriminate karanawa aanduwen kiyala.Palayan yanna kiwwanam passe awilla gema adinne nathuwa, ethana wikara kiyawanawa. Balapnko dan oya video ek hit unama mokada wenne kiyaka :angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    eki mona magulatada bn ara sinhala magulak kiyawanna giye, eken dan arunge politician lata katha karanna puluwan, menna apiwa discriminate karanawa aanduwen kiyala.Palayan yanna kiwwanam passe awilla gema adinne nathuwa, ethana wikara kiyawanawa. Balapnko dan oya video ek hit unama mokada wenne kiyaka :angry:

    absolutely correct...

    e sinhalen katha kale e ganige uddachchakama...
    moda kama ahankarakama ekatu unama balu guuth kanawa
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    dengu

    දෙමලා කතා කරපු විදිය හරි නැහැ .එත් තර්කය හරි.
    වැඩේ තියෙන්නේ මේ ගනු යවන මහා හුකන්නලා දන්නේ නැහැනේ ............යවන විදිය,හැදුනුම්පත්,,සහ අදාල ලියකියවිලි .
    දැන් පුකේ හුණු ගාගෙන ,අර ගෑනුන්ටත්, ලැජ්ජා කරලා ,ජාතිය පවා කිච කරලා ,ජාති බේදයක් ඇති කරන්න හදනවා .
    මේවට වග කියන්න ඕනේ ගොන් ප්‍රදානින් .................නැත්නම් දෙමළට නීති මගින් යන්න පුළුවන්.
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මල පනින්නේ නැද්ද කොහෙවත් ඉන්න වේසිගෙ දුවල ටිකක් ගෙදර ෆ්‍රිජ් එක බලන්න ඕනේ කිව්වම :lol::lol::lol: අඩුම තරමේ ඉල්ලපු වෙලේ අයිඩි එකවත් පෙන්නපන්. ඒ මදිවට සිංහල මගුලකුත් ඇදල අරන් අරුගේ යකා තවත් අවිස්සුව නේද? :lol::lol::lol: නොදෝමකින්, පුදුමයි ගුටි කෑවේ නැති එක :lol::lol:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,859
    9,526
    113
    Arkham City

    absolutely correct...

    e sinhalen katha kale e ganige uddachchakama...
    moda kama ahankarakama ekatu unama balu guuth kanawa

    naki hu**** yawwama oka thama wenne, ape ehema enne tharuna kello kollo, un awilla neat ekata balanna one tika bala, kiyawanna kolayak deela yanawa :dull:
     
    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    ගෑණි වැරදි...

    1. සේවා හැඳුනුම්පත ඉදිරිපත් කල යුතුයි. ඩෙංගු සම්බන්ධ පරික්ෂාවක් නම් ඒ බවට බලය පවරන ලද යම් ලිපියක් හෝ ලේඛනයක් ඉල්ලා සිටියහොත් ලබාදීමට සූදානම්ව සිටිය යුතුයි.
    2. රාජ්‍ය භාෂාව සිංහල වූ පමණින් රට තුළ නීත්‍යානුකූලව වෙසෙන ඕනෑම ජාතිකයෙකුට ඉංග්‍රීසියෙන් පිළිතුරු ලබාදිය හැකියි. ඒවා සේවකයින්ට නොතේරීම අදාළ නිවාස හිමියන්ගේ වැරැද්දක් ලෙස දැක්විය නොහැකියි.
    3. කිසිදු විටක තමාගේ රාජකාරිය සිදු කිරීමට නොහැකි අවස්තාවකදී උදවේගයෙන් හා ආවේගශීලිව කටයුතු නොකල යුතු අතර නීතියෙන් අවසර ඇති අයවලුන්ට් අවශ්‍ය කටයුතු කල හැකිය. මෙවන් නිළඪාඅරිනියකට කිසිසේත් එවැනි බලයක් නොමැත (ඇය පොලිස් නිළධාරිනියක් නම් පළමුව තා හැඳුනුම්පත් පෙන්වා නීතිය කියා දිය යුතුය )

    රජයේ සමහර සේවකයො හිතන්නේ උන් තමා ලොක්කො කියලනේ.. පින් පඩි ගන්න එවුන් තමා වැඩි... හොද වැඩේ...
    සේවයට දැනුම හැකියාව නැති ගොන් පඩන්ගු ගන්නවට හොද වැඩේ... *කේ ගවරන්මන්ට් සේවකයෝ... හොද වැඩේ..

    අපිත් වැරැද්දක් දැක්කොත් නීතියට අනුව වැඩ කරන්න ඕන...
    නීතියේ හැටියට මේ මිනිහා හරි...
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ජොනී බට්ට;22710512 said:
    මල පනින්නේ නැද්ද කොහෙවත් ඉන්න වේසිගෙ දුවල ටිකක් ගෙදර ෆ්‍රිජ් එක බලන්න ඕනේ කිව්වම :lol::lol::lol: අඩුම තරමේ ඉල්ලපු වෙලේ අයිඩි එකවත් පෙන්නපන්. ඒ මදිවට සිංහල මගුලකුත් ඇදල අරන් අරුගේ යකා තවත් අවිස්සුව නේද? :lol::lol::lol: නොදෝමකින්, පුදුමයි ගුටි කෑවේ නැති එක :lol::lol:

    :P:angry::angry::angry::growl::growl::lol::lol::lol:
    අම්මප තද වෙන්නැද්ද බන් ගෙදර ෆීජ් එක ඇරලා බලන්න ඕන කිව්වම. අනික බන් මේ දවස්වල ගොඩක් ගෙවල්වල ෆීජ් ඇතුල හිස්.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ලංකවේ හරක් උන් හිතන් ඉන්නේ උන් නොමිලේ වැඩ කරන්නේ රජයේ ඉන්න උන් කරන්නේ සේවයක් අනිත් pvt උන් කරන්නේ ජොබ් කියල ලොල් .
    ID නැතුව එන්න බැහැ කතාව හරි පොරගේ
    එත් ජාති කතාව ටැමිල් මුස්ලිම් හොරුන්ගේ සීන් එක වැරද්දක් කරලා ගුටි කෑවත් ජාති වාදේ නිසා ගැහුවා කියල කෑ ගහන්නේ පොන්සියෝ