ඩොක්කුන්ගෙන් බේත් ගන්න set එක වර ඇතුලට - this is for those who buy medicine from western medical practitioners

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    තොපි ලැබ් මීයෝ - you are lab rats 😝😝😝😝

    K5WwQhA.jpeg
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    වෙද්දුත් ඉතින් බහුතරය කරන්නෙ බොරුව තමා. වෙන්න ඕන පිල් බෙදාගන්නෙ නැතුව ඔය මාෆියා දෙකටම විරුද්ධ වෙන එක
    ඒත් lab rat කොරන්නෙවත් බාල බේත් විකුණන්නෙ වත් නෑනේ. 😎
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ඒත් lab rat කොරන්නෙවත් බාල බේත් විකුණන්නෙ වත් නෑනේ. 😎
    පැනිය පොවල covid patient ලා කී පාරක් 🐀 කරාද?
    මොකද covid එන්න කළින් ඉඳන් ඒකට බෙහෙත් හදල තිබ්බේ නැනේ ලෝකෙ කොහේවත්.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    පැනිය පොවල covid patient ලා කී පාරක් 🐀 කරාද?
    මොකද covid එන්න කළින් ඉඳන් ඒකට බෙහෙත් හදල තිබ්බේ නැනේ ලෝකෙ කොහේවත්.
    පැණිය පෙව්වෙ වෙද්දු යෑ, ඩොක්කු නේ. 😆
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    තෝව යකෝ කාලිම කන්න එපැයි 😵. ඇදබාන කෙප්ප වලට. ඔය අච්චුවේම තමා බහුතරය වෙද්දුත්
    කාලි පැණිය පෙව්වෙ ඩොක්කුනේ වතුපිටිවල වාට්ටුවේ 🤭
     
    • Haha
    Reactions: Sen-lu

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    බටහිර වෙද්දු රත කල්කය දෙනවාට විරුද්ධයි.

    ඔය රත කල්කය දෙන්නේ මොකටද බං.
    ගැබ්බර අම්මලාගේ උණට, ළදරු ප්‍රතිශක්තිය වෙනුවෙන් සහදෙහි බිළිඳු උණට, මළ බද්ධයට, කෑම රුචිය වඩවන්න (බඩගින්න හදවන්න), වැඩිහිටි අයගෙ හමේ ලෙඩ වලට.
    මීටත් වඩා දේවල් වලට දෙන්න පුළුවන්
    එකේ තියන බෙහෙත් වර්ග මොනවාද?
    සුදු හඳුන්, රත් හඳුන්, වැල්මී, වදකහ,කොල්ලු, සහිඳ ලුණු සහ දෙහි යුෂ
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    ගැබ්බර අම්මලාගේ උණට, ළදරු ප්‍රතිශක්තිය වෙනුවෙන් සහදෙහි බිළිඳු උණට, මළ බද්ධයට, කෑම රුචිය වඩවන්න (බඩගින්න හදවන්න), වැඩිහිටි අයගෙ හමේ ලෙඩ වලට.
    මීටත් වඩා දේවල් වලට දෙන්න පුළුවන්

    සුදු හඳුන්, රත් හඳුන්, වැල්මී, වදකහ,කොල්ලු, සහිඳ ලුණු සහ දෙහි යුෂ
    මම ඕක බීලා තියනවා.
    එතකොට ළමයා හම්බ වෙන්න ඉන්නකොටත් අම්මට දෙන්න ඕනෙද?
    වැඩිහිටි අය බිව්වට කමක් නැද්ද?
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මම ඕක බීලා තියනවා.
    එතකොට ළමයා හම්බ වෙන්න ඉන්නකොටත් අම්මට දෙන්න ඕනෙද
    බඩදරු අම්මට උණ හැදුනොත්, උණ බස්සවන්න දෙන්න පුළුවන්.
    ?
    වැඩිහිටි අය බිව්වට කමක් නැද්ද?
    පුළුවන් , නමුත් වැඩිහිටි අයට මීට වඩා හොඳ බේත් තියෙනවා.
     
    • Like
    Reactions: scorpion MW