ඒත් lab rat කොරන්නෙවත් බාල බේත් විකුණන්නෙ වත් නෑනේ.වෙද්දුත් ඉතින් බහුතරය කරන්නෙ බොරුව තමා. වෙන්න ඕන පිල් බෙදාගන්නෙ නැතුව ඔය මාෆියා දෙකටම විරුද්ධ වෙන එක
මොකද නැත්තෙ. වැඩිපුරම කරන්නෙ ඒක තමාඒත් lab rat කොරන්නෙවත් බාල බේත් විකුණන්නෙ වත් නෑනේ.![]()
පැනිය පොවල covid patient ලා කී පාරක්ඒත් lab rat කොරන්නෙවත් බාල බේත් විකුණන්නෙ වත් නෑනේ.![]()
පැණිය පෙව්වෙ වෙද්දු යෑ, ඩොක්කු නේ.පැනිය පොවල covid patient ලා කී පාරක්කරාද?
මොකද covid එන්න කළින් ඉඳන් ඒකට බෙහෙත් හදල තිබ්බේ නැනේ ලෝකෙ කොහේවත්.
තෝව යකෝ කාලිම කන්න එපැයිපැණිය පෙව්වෙ වෙද්දු යෑ, ඩොක්කු නේ.![]()
කාලි පැණිය පෙව්වෙ ඩොක්කුනේ වතුපිටිවල වාට්ටුවේතෝව යකෝ කාලිම කන්න එපැයි. ඇදබාන කෙප්ප වලට. ඔය අච්චුවේම තමා බහුතරය වෙද්දුත්
බටහිර වෙද්දු රත කල්කය දෙනවාට විරුද්ධයි.මම නෙවෙයි කියන්නෙ
![]()
ගැබ්බර අම්මලාගේ උණට, ළදරු ප්රතිශක්තිය වෙනුවෙන් සහදෙහි බිළිඳු උණට, මළ බද්ධයට, කෑම රුචිය වඩවන්න (බඩගින්න හදවන්න), වැඩිහිටි අයගෙ හමේ ලෙඩ වලට.බටහිර වෙද්දු රත කල්කය දෙනවාට විරුද්ධයි.
ඔය රත කල්කය දෙන්නේ මොකටද බං.
සුදු හඳුන්, රත් හඳුන්, වැල්මී, වදකහ,කොල්ලු, සහිඳ ලුණු සහ දෙහි යුෂඑකේ තියන බෙහෙත් වර්ග මොනවාද?
මම ඕක බීලා තියනවා.ගැබ්බර අම්මලාගේ උණට, ළදරු ප්රතිශක්තිය වෙනුවෙන් සහදෙහි බිළිඳු උණට, මළ බද්ධයට, කෑම රුචිය වඩවන්න (බඩගින්න හදවන්න), වැඩිහිටි අයගෙ හමේ ලෙඩ වලට.
මීටත් වඩා දේවල් වලට දෙන්න පුළුවන්
සුදු හඳුන්, රත් හඳුන්, වැල්මී, වදකහ,කොල්ලු, සහිඳ ලුණු සහ දෙහි යුෂ
බඩදරු අම්මට උණ හැදුනොත්, උණ බස්සවන්න දෙන්න පුළුවන්.මම ඕක බීලා තියනවා.
එතකොට ළමයා හම්බ වෙන්න ඉන්නකොටත් අම්මට දෙන්න ඕනෙද
පුළුවන් , නමුත් වැඩිහිටි අයට මීට වඩා හොඳ බේත් තියෙනවා.?
වැඩිහිටි අය බිව්වට කමක් නැද්ද?