ඩොකාලට රට යන එක ලේසි නැහැ අනිත් ජොබ් වලට සාපේක්ශව.
Duka tama bncan't complain the doctors.
these scumbag politicians couldn't even provide extremely important medicines to the hospitals.
Within next 3,4 months there will be no point of having doctors since there will be 0 inventory of medicines.

ඔව් . රට වලට දාපු දෙශපාලකයන්ගෙ කිසිම දීමනාවක් කපන්නෙ නෑතුව සෞඛ්‍ය ක්ශෙත්‍රයෙ විතරක් පඩි කෑපුවා. ඩොක්ටර් කෙනෙක්ගෙ පඩිය 50000 කින් විතර අඩුවෙනව එ කියපු විදියට කෑපුවා නම් .(එක ආපහු රිවර්ස් වුනා.) එත් ඉස්සරහටත් එ දෙම වෙන්න පුලුවන් රිස්ක් එක තියෙනවා . ප්‍රයිවට් ප්‍රක්ටිස් නොකරන අය එහෙමවුනොත් අනාතයි. ඩොක්ටර්ස්ලාටත් වඩා නර්සස්ලාට ඔටි නෑත්නම් පඩියක් නෑ. ඩිග්රි තියෙන අවුරුදු 3-4 සර්විස් එකක් තියෙන නර්ස්ලාටත් ඔටි කෑපුවාම පඩිය එන්නෙ 50ක් විතර. ඩොක්ටර්ස්ලාට සාපෙක්ශව රට යන එකත් නර්සස්ලාට ලෙසියි. ඊලග අවුරුදු කිහිපයෙ ඩොක්ටස්ලා නර්සස්ලා සෑහෙන පිරිසක් රට දාලා යයි.කතාව ඇත්ත. මං පෞද්ගලිකව දන්න ඩොක්ට'ස් ලා දෙන්නෙක් ඉන්නවා in their 30s වල. ඒ දෙන්නම private practice කරන්නෙ නෑ, හොස්පිටල් එකේ විතරයි වැඩ කරන්නේ. Health service එකේ අයගෙ පඩියෙන් ගානක් කැපුවනේ. ඒ කේස් එක නිසා ඒ දෙන්නම හිර උනා. දෙන්නගෙන් එක්කෙනෙක් ඕමාන් ගියා for like 1000000-1500000 lkr පඩියකට. අනිත් කෙනත් ලගදිම යන්න ඉන්නේ.
මේකනම් ඇත්ත.. ගොඩක් උන් නෙවෙයි, යම් පිරිසක්.ගොඩක් උන් යන්නෙ නෑ... ඒ රටවල් වල ඩොකාත් එකයි කුණු අදින එකත් එකයි..
මෙහෙ ඩොකාලට ඒවා හුරු නෑ නෙ
Vadima possibility ekak thiyenne medical field thamai.. anika highest paid karanneth medical fieldඩොකාලට රට යන එක ලේසි නැහැ අනිත් ජොබ් වලට සාපේක්ශව.
A danne cimenti kotta ehema adala na kiyala kiyannane bn.. lady used kiyala ehemath thiyenneමේකනම් ඇත්ත.. ගොඩක් උන් නෙවෙයි, යම් පිරිසක්.
ඒ රටවල් වල මෙහෙ වගේ දේවත්වයෙන් සලකන්නේ නැහැ.. මිනිස්සු වැදුම් පිදුම් කරන්නේ නැහැ.
මෙහෙ සමහර දොස්තරලා පුරුදු වෙලා ඉන්නේ සැලකිලි ගන්න.. එකනේ බන් car එකක් විකුනන්න දැම්මත් Doctor Used කියල දාන්නේ.
හැමෝම නෙවෙයි හොඳේ.
දන්න දොස්තරලා ටිකක් මෙහෙ ආව එහෙ හරි නැ කියල. නොකියන හේතුව අරක වෙන්න ඇති.
ලේසි නෑ තමයි. ඔසී එක්සෑම් එහෙම සෑහෙන්ඩ අමාරුයි. මෙහෙ ලියන ලියන උන් ෆේල් වෙනවා. නර්ස්ලට නම් චාන්ස් තියෙනවා හැබැයි.for Nurses. doca lata exam karanna thiyanawa gihin. lesi na
උඹ දැන් රටද ඉන්නෙ??හොද වැඩේ තොපිට.ඉගෙන ගන්න කාලේ බෝක්කු උඩ සිගරට් ගගහා ඉදලා විබාග ෆේල් වෙලා උපාදි කඩ වලට ගිහින් දැන් ඒ උපාදි තියන් රට යන්න බෑ නෙර්
.ඒක තමා තොපිට කියන්නේ රජයේ බයෝ මැත්ස් ටෙක්නොලොජි ඩිග්රියක් පෙන්නුවනම් ලේසියෙන්ම රට යන්න පුලුවන්
.ඔය විශයන් තුනෙන් රජයේ ඩිග්රි තියන අය නම් යයි රට.උපාදි කඩ වල උන්ටයි ආර්ට් කොමඩ් කරපු ගොබ්බ හැත්තවයි කොහෙටවත් ගන්නේ නැති නිසා මෙහෙට වෙලා හිටු
![]()