ඩොක්කු අපිව දාලා යනවලු නේද

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ගොඩක් උන් යන්නෙ නෑ... ඒ රටවල් වල ඩොකාත් එකයි කුණු අදින එකත් එකයි..
    මෙහෙ ඩොකාලට ඒවා හුරු නෑ නෙ
    අනිවා...අපේ උන්ගෙන් බෙහෙත් ගත්තොත් කැදත් නෑ මුහුනේ හිනාවක් තියනවද හාල් පාරුවන්ගේ...ඒකට මෙහෙ යුරොප්වල හිනා වෙච්ච ගමන් ඉන්නේ...මාර විදියට පේශන්ස්ලට රෙස්පෙක්ට් කරනවා...
     
    • Like
    Reactions: waca

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,176
    113
    Amen to that mofo.

    We need to abolish the free education after ALs. Introduce a scholarship program (full/half/part etc) and make sure they pay what they used when they start earning.

    If your Job doesn't allow you to earn enough to pay back then that particular degree was probably shit and doesn't deserve to be continued.
    I am with this plan. All government UNis need to be semi government. Scholarship for high Z scored students and low income students. "Low income" should define properly. For others need to have a student loan plan. Then we will have money to spend more on R&D and students will never go abroad for PhDs. Some people are going to low ranked Unis in USA than University of Peradeniya and University of Colombo for PhDs. Just because not enough reseach opportunities and low salary within the PhD program. (60000 for a PhD student in Sri Lanka nowadays).
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    රජයේ කැම්පස් වලින් ඩිග්රිය අරන් අවුට් වෙන අයට ලංකාවේ වැඩ කරන්න ස්ථිර කාලයක් දෙන්න ඕන
    ඉගෙන ගන්න හරි වෙන රටකට යනවනම් ලංකාවේ ඉගෙන ගන්න ගිය වියදම ගෙවලා යන්න තියෙන්න ඕන
    මම දන්න උන් ඉන්නවා ලංකාවේ ඉන්නකම් අන්තරේ එක්ක ඉදලා ප්‍රයිවට් කැම්පස් වලට බැනලා අවුට් වෙලා අවුරුද්දක් වත් යන්න කලින් ඕසි ගියා
    උන්ට ඕසි ගිහින් සල්ලි දීලා ඉගෙන ගන්න පුළුවන් ලංකාවේ තමයි බැරි
    අපි රට ගියේ අපේ සල්ලි වලින් ඉගෙන ගෙන, එහෙම ගිහිල්ලත් ලංකාවේ ඉගෙන ගන්න සල්ලි නැති උන්ට උදව් කරලා තියෙනවා
    මුන් එහෙ ගිහිල්ලත් පොෂ් කම පෙන්න පෙන්න ඉන්නවා මිසක් තවත් එකෙක්ට ඉගෙන ගන්න සපෝර්ට් එකක් වත් දෙන්නේ නැහැ
    පිටරටවල වගේ ආපහු රජයට සල්ලි ගෙවන්න ක්‍රමවේදයක් හදන්න ඕනේ.
    ඔය අන්තරේ හිටිය එවුන් අවුට් උනාම වැඩි හරියක් කොහොමත් පිටරට තමයි යන්නේ. අනික් එවුන්ගේ ඔළු කුරුවල් කරන්නනේ ඕකුන්ට පක්ෂ, NGO වලින් සල්ලි දෙන්නේ.
    උඹ කියනවා වගේ මම දන්න එවුන් ඉන්නවා ප්‍රයිවට් ඉගෙනගෙන රට ගිහින් ලංකාවේ ඉගෙන ගන්න ළමයින්ට , ඉස්කෝලවලට ඕනේ තරම් උදව් කරන එවුන්. හැබැයි ඔය ලංකාවේ කැම්පස් ගිහින් පක්ෂවල, අන්තරේ ඉඳලා එහෙම කරන එවුන් අඩුයි අරුන්ට වඩා. ධනපති පංතිය එපා කිය කිය මහ ලොකුවට කෑගැහුවට උනුත් ඒ පංතියට ආවම ඒ කෑගහපු ඒවා අමතකයි.
     
    • Like
    Reactions: waca

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,427
    1,453
    113
    IN THE INTERNET
    Do you know doctors are paying to the Government during their internship period. They are working 24x365 no allowances, no ot for rs50000 per month.
    To migrate they need to do some tough exams that's right and additionally cost is also high(for amc MCQ exam it'll cost around 1 million now with this exchange rate)
    Some countries offers pr for medical field and this thing not helping us lot of them will try to leave now, new Zeeland opening working visa in next month lot of consultants will definitely gona leave this country
    https://www.immigration.govt.nz/new...on/work-and-employment/green-list-occupations
     
    • Haha
    Reactions: SLhuman

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කුනුහරුප කතා කරන්න එපා. ආයුර්වේද බේත් වැඩි හරියක් ඉන්දියාවෙන් ගේන්නෙ. ඩොලර් නැති නිසා දැන් ගෙන්වන්නෙ නෑ. බේත් බඩු පට්ට ගනන් ගිහිල්ලා තියෙන්නෙ. ලන්කාවෙ කන්නවත් වවාගන්න බැරුව ඉද්දි බේත් වැවෙය
    උඹ ආයුර්වේද බේත් බොන එකෙක්ද ? 🙄
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,040
    4,587
    113
    doctors and Nurse la ta loku demand ekak tiyenawa. hema ratking ma wage
    says who? those doctors will be back after a few years. they wont get the same job they had here and even so it is very hard to start from the begining. the few who left will have some family member who will support them. dont think that every village guy who becomes a doctor can go abroad and work.
     

    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    ඩොකාලට රට යන එක ලේසි නැහැ අනිත් ජොබ් වලට සාපේක්ශව.
    දැන් ජොබ් අඩුයි ගොඩක් uk වගේ රටවල ..ඩොක්ලා එහෙම දැය හයර් කරන එක අඩුකරලා .
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,040
    4,587
    113
    මේ කතාව ඇත්ත බන්. මම හොඳටම දන්නවා මාර ගොඩක් පිටරට යනවා. විශේෂයෙන් ඕමාන් මාලදිවයින් සිෂෙල්ස් ලේසියෙන් යන්න පුළුවන් කිසිම අලුතින් රේගිස්ට්‍රෂන් ගන්න දෙයක් නෑ. එත් ගොඩක්ම යන්නේ ඔසී යුකේ නිව්සිලන්ඩ් . එයිනුත් වැඩිහරියක් කැම්පස් අවුට්වෙලා ඉන්ටර්න් ඉවර වෙච්ච ගමන්ම යන්නේ. 2020 අවුරුද්දෙත් 1000කට අසන්න ගානක් කැම්පස් වලින් අවුට් උනත් ඉන් 200 ක් විතරම ඉන්ටර්න් ඉවරවෙලා පත්වීම් ගන්නවත් ඇවිත් නෑ . ඕක හොඳටම පෙන්නේ තව අවුරුදු 4ක් විතර යද්දී ඉන්න නාකි පප්පල රිටයර් වෙනකොට අලුතින් කට්ටිය මදිවෙද්දී.
    and did you do a follow up of where they ended?
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    says who? those doctors will be back after a few years. they wont get the same job they had here and even so it is very hard to start from the begining. the few who left will have some family member who will support them. dont think that every village guy who becomes a doctor can go abroad and work.
    Lankvata kamathi aya mona hambunath enava. Anik fields valata sapekshava opportunities vadima and vadima pay karanne medical field eke
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ලේසි නෑ තමයි. ඔසී එක්සෑම් එහෙම සෑහෙන්ඩ අමාරුයි. මෙහෙ ලියන ලියන උන් ෆේල් වෙනවා. නර්ස්ලට නම් චාන්ස් තියෙනවා
    lankave exam valata vada ova lesi bn. Hebei dan fee eka gevanna puluvanda dan na
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,040
    4,587
    113
    Freedom of movement

    Freedom to live as you wish

    Sri Lanka should also open borders for skilled migrants

    1956 is the year this fuckery started with Gon Banda. beginning of Bayyas
    yes...these fellows think that only they are smart. i know a fellow who was from moratuwa uni and was thinkning no end of himself. he got a job internship and had to work with some indian guys he came and told us that he cannot even talk with them because they are so advanced in what they do and study hard.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,877
    113
    -~උලක් උඩ-~
    බොහෝ විට ඔහොම උනොත් ලන්කාව වෙන රටවල ඩොක්ටර්ස්ලට මෙහෙ ජොබ්ස් ඕපන් කරයි. ඩොක්ටර්ස් ලා නැති වෙන්නෙ නෑ. බය නැතුව ඉන්න. අනිත් ක්ෂේත්‍ර වලින් සල්ලි ඇදලා හරි එයාලට වැඩි පඩියක් ගෙවලා ගනියි