AnuradhaRa said:
අම්මගෙ කකුලෙ කැක්කුමක් ආව
අද ඩොක්ටර් ගාවට ගියාම කිව්ව නැමිල වැඩ කරන්න එපා කියල, අම්ම මේ ටිකේම පැල හිටව හිටව පෝච්චි උස්සං එහෙට මෙහෙට ගියානෙ
කොන්දෙන්ලු කැක්කුම පටන් ගන්නෙ? ඒ කොහොමද බං
කොන්දෙ කැක්කුම කකුලට එන්නෙ, ස්නායු තෙරපීමක්ද? ඇඟේ බරත් ටිකක් වැඩියි කියනව
අම්ම එයාගෙන් තමා හැමදාම බේත් ගන්නෙ
රුපියල් 700ට තාම ලෙඩ්ඩු බලන්නෙ
දිසානායක සර්.. ගල්කන්ද හන්දිය
අම්මගෙ කකුලෙ කැක්කුමක් ආව
අද ඩොක්ටර් ගාවට ගියාම කිව්ව නැමිල වැඩ කරන්න එපා කියල, අම්ම මේ ටිකේම පැල හිටව හිටව පෝච්චි උස්සං එහෙට මෙහෙට ගියානෙ
කොන්දෙන්ලු කැක්කුම පටන් ගන්නෙ? ඒ කොහොමද බං
කොන්දෙ කැක්කුම කකුලට එන්නෙ, ස්නායු තෙරපීමක්ද? ඇඟේ බරත් ටිකක් වැඩියි කියනවඅම්ම එයාගෙන් තමා හැමදාම බේත් ගන්නෙ
රුපියල් 700ට තාම ලෙඩ්ඩු බලන්නෙ
දිසානායක සර්.. ගල්කන්ද හන්දිය