ඩොක්ටර්ව හම්බෙලා ආව

snakedoctor

Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    අම්මගෙ කකුලෙ කැක්කුමක් ආව
    අද ඩොක්ටර් ගාවට ගියාම කිව්ව නැමිල වැඩ කරන්න එපා කියල, අම්ම මේ ටිකේම පැල හිටව හිටව පෝච්චි උස්සං එහෙට මෙහෙට ගියානෙ
    කොන්දෙන්ලු කැක්කුම පටන් ගන්නෙ? ඒ කොහොමද බං :confused: කොන්දෙ කැක්කුම කකුලට එන්නෙ, ස්නායු තෙරපීමක්ද? ඇඟේ බරත් ටිකක් වැඩියි කියනව
    අම්ම එයාගෙන් තමා හැමදාම බේත් ගන්නෙ
    රුපියල් 700ට තාම ලෙඩ්ඩු බලන්නෙ
    දිසානායක සර්.. :love: ගල්කන්ද හන්දිය
    ඔව් අපේ අප්පචිට ආවා... බිම්ට නැමිල පොල් ගෙඩියක් අහුලල.... අවුරුදු දෙකක් විතර හෙලවෙන්න ඹැරුව හිටියා... එක එක නෙහෙත් කලා... හරි ගීයෙ නෑ.... දන්නම් හොදයි.... ස්නායු අවුලක් කියල එක ඩොකෙක් කීවා එයා කීව විදියට බෙහෙත් කලා ඩොකාල හොයන්...
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,285
    4,086
    113
    අම්මා පැල හිටව හිටව පෝච්චි උස්සන් එහාට මෙහාට යනකම් ඒ අම්මගේ පිනට ඉපදිච්ච පුතා කියන වස්සා මොකද බං කරලා තියෙන්නේ???
    ඌ අලුත් ලෙඩවල් ගැන නෙට් එකේ ගහ ගහ ඌට ඒව තියෙනවද බල බල ඉන්නව ඉතිම් 😂😂කරුම ජීවිත😜😜
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    Ow math toge ammata kiwwa nemenna epa kiyala wediya.

    උබ වෙනදා මේ හැම රෙද්ද අස්සෙම රිංගන්නේ නෑ නේද. ඒ කියන්නේ දෙයියන්ටත් මේ පිදනේ දරාගන්න අමාරු කම තමා. :lol: :lol:

    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,176
    880
    113
    සයිබරේ තමා
    sciatica wage bn. SLRT test eka krla blpn.https://www.youtube.com/watch?v=LdAD9GNv8FI
    scaitic nerve eka compress wela atte. nemila weda karana eka adu karanna kiypn. western walanm itin painkiller tamia denna. Auyrveda hospitl ekkta giyoth ikmnta honda kara ganna puluwn.
     
    • Like
    Reactions: AnuradhaRa

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අම්මා පැල හිටව හිටව පෝච්චි උස්සන් එහාට මෙහාට යනකම් ඒ අම්මගේ පිනට ඉපදිච්ච පුතා කියන වස්සා මොකද බං කරලා තියෙන්නේ???
    tumblr_mcvkfmgHqT1rjnpzbo1_400.gifv
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,066
    3
    118,707
    113
    Gampaha
    Nerves yanawa huththo. Ammata kiyapa konda aul karaganna epa kiyala. Jiwitha kaalemawindawanawa itapase. Honda karanna be
    ඔවු... මේක හරි.
    මම දන්න කෙනෙකුට මේ වගේ සීන් එකක් වුනා. ළමය වඩාගන්න ගිහින් නුහුරට බර වැටිල. කොන්ද කැක්කුමක් මුලින් ආවෙ... බේත් ගත්තට හොඳවුනේ නෑ...
    පස්සෙ කකුලක් පණ නැති වෙලා ඇදගෙන වැටිල තිබුණ.
    පස්සෙ ස්නායු සම්බන්ධ ඩොක්ට කෙනෙකුට පෙන්නල, ඇඳෙන් බහින්න එපා, කිසි වැඩක් කරන්න එපා කියල.
    එකතැන් වෙන්න උනත් පුලුවන් කිවුවලු....
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඇඳෙන් බහින්න එපා, කිසි වැඩක් කරන්න එපා කියල.
    එකතැන් වෙන්න උනත් පුලුවන් කිවුවලු....
    ඉතිං එකතැන් වෙලා ඉවරනේ බන් ඇඳෙන් බහින්න එපා කියන්නෙ එකතැන් වෙනවට තමයි :rolleyes:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,066
    3
    118,707
    113
    Gampaha
    ඉතිං එකතැන් වෙලා ඉවරනේ බන් ඇඳෙන් බහින්න එපා කියන්නෙ එකතැන් වෙනවට තමයි :rolleyes:
    එහෙම්මම නෑ... කොටන්න කම්මැළිකමට මම ලඟ නමල ලියල තියෙන්නෙ...😃

    ඔය විදිහටම එක දිගට වැඩ කරොත් එක්තැන් වෙන්න පුලුවන් කියල, ට්‍රීට්මන්ට් කරන ගමන් බෙඩ් රෙස්ට් කරනකොට කාලයක් ගිහිල්ල අඩුවෙලා යයි කියල...
    දැන් ඇවිදල කරල ඉන්නව. වාහනෙත් ඩ්‍රයිවු කරනව... බර වැඩ කරන්නෙ නෑ. බඩට බෙල්ට් එකක් වගේ එකක් දාගෙන ඉන්නෙ හැම වෙලේම...
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එහෙම්මම නෑ... කොටන්න කම්මැළිකමට මම ලඟ නමල ලියල තියෙන්නෙ...😃

    ඔය විදිහටම එක දිගට වැඩ කරොත් එක්තැන් වෙන්න පුලුවන් කියල, ට්‍රීට්මන්ට් කරන ගමන් බෙඩ් රෙස්ට් කරනකොට කාලයක් ගිහිල්ල අඩුවෙලා යයි කියල...
    දැන් ඇවිදල කරල ඉන්නව. වාහනෙත් ඩ්‍රයිවු කරනව... බර වැඩ කරන්නෙ නෑ. බඩට බෙල්ට් එකක් වගේ එකක් දාගෙන ඉන්නෙ හැම වෙලේම...
    අපේ අම්මටත් ඔය ටිකමයි මචං.. ගෙදර මේ ටිකේ උයන්නෙත් තාත්තයි මායි වැඩිපුර.. Physiotherapy treatments කරනවා තව මාස 6ක්‌ වත් යනකන් මෙහෙම තමයි
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,264
    15,363
    113
    අපේ අම්මටත් ඔය ටිකමයි මචං.. ගෙදර මේ ටිකේ උයන්නෙත් තාත්තයි මායි වැඩිපුර.. Physiotherapy treatments කරනවා තව මාස 6ක්‌ වත් යනකන් මෙහෙම තමයි
    DSC-0740-3.jpg
     
    • Dislike
    Reactions: siri_ayya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,066
    3
    118,707
    113
    Gampaha
    අපේ අම්මටත් ඔය ටිකමයි මචං.. ගෙදර මේ ටිකේ උයන්නෙත් තාත්තයි මායි වැඩිපුර.. Physiotherapy treatments කරනවා තව මාස 6ක්‌ වත් යනකන් මෙහෙම තමයි
    ඉක්මන් සුව පතනව මචං...