ඩොක්ටර්ස් ල රට යන එක සාදාරනද ?

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,624
    125,148
    113
    දෙහිවල
    මෙහෙ ලස්සන සිස්ටම් එකක් එක්ක යන්න පුළුවන් ගමනක් නැත්නම් යන්න ඕන එහෙම තැනක් හොයන්. සරලයි
    ඔව්. කැමතිනම් යන්න පුළුවන්, ගිවිසගත් කාලයෙන් පස්සේ
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,412
    4,041
    113
    Sadaranai but un ethuluwa government uni walin free education walin degree ganna unta pay back karanna one kiyala rule ekak heduwanam hari
    pay back karanna option ganak denna puluwan

    1. Pay the total cost with a nominal interest
    2. Work for the country for 10 years - writing off 100%
    3. Work for the country for 5 years - writing off 100%
    4. Generating USD XXX for the country - writing off considering the value
    Good one.

    Aniwa doctor kiyanne Hippocratic Oath eka deepu professional la. Godak un mewagen keeyak kadanawada?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    නිර්වින්දන doctors ලා ට private practice කරන්න බැ. යන එක සාධාරණයි
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    සාධාරනයි යකෝ....... පිංබත් කෙලින පාර්ලිමේන්තුවේ 225 ඔයිට වඩා හම්බ කරනවා. මහන්සිවෙලා ඉගෙනගත්ත උං හම්බකරලා අර මීහරක් ටික නඩත්තු කරනවා
     
    • Like
    Reactions: U-tag and Sen-lu

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,824
    113
    උණක් බස්සගන්න බැරි කටපාඩම් ඇම්.බී.බී.ඇස් බේසිකයින්ට රට බැරි නම් වල පල්ලට හරි යන්න කියපල්ලා. අපිට ඉන්නවා අපේ පිටියේ අප්පු වෙද මාමා(@pitiye.appu) , ගමේ පංසලේ ලොකු හාන්දුරුවෝ & වෙද මහත්තයා
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,745
    1
    15,144
    113
    පිටරට යාම නම් තමන්ගේ කැමැත්ත..

    ඒත් රටේ සෞඛ්‍ය අවශ්‍යතාවයන් වෙනුවෙන් කැම්පස් හදලා ලමයින්ට උගන්නලා වෛද්‍යවරු කරලා අවුරුදු 4ක් 5ක් ඒ අයට රටේ සල්ලි වියදම් කරලා ඒත් අවුරුදු ගානකට පස්සේ ඒවායින් රටට ප්‍රතිලාබයක් ලැබෙන්නේ නැතිනම් එතන ප්‍රශ්නයක් තියෙනව. වෛද්‍ය වෘත්තිකයන්ට විතරක් නෙවේ මේ ගැටලුව.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Yes and no, I don't have any industry experience, so this might be like a 'baka pandithaya' thought.:lol:

    Considering the government sponsors their degree and earlier education, I feel they should have some responsibility towards society, imo.
    And it's not just limited to doctors; engineers and other roles too.

    gov could introduce a loan scheme for universities. After getting a job, they could pay back the cost
    දැනුත් low salary, high living cost (loan ගෙවන්න සල්ලි ඉතුරු වෙන්නෙ නෑ) කියලා රට යන්නේ. Education loan ගහලා ඉගෙන ගෙන කොහොම ගෙවන්න ද. 😂😂🤣🤣🤣
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    පිස්සුද ජොස්තරලට ඉංග්‍රීසි බෑ. ඒ නිසා උන්ට IELTS පාස් වෙන්න බෑ.
    අනික හිංහල ජොස්තරලට වැඩ බෑ සුදු මහත්තුරුන්ට වගේ.

    අනික ලංකාවේ තියෙන පිළිගැනීම උන්ට නෑ ඒ රටවල.


    ඔය හේතු ඔක්කොම නිසා ජොස්තරලට රට යන්න බෑ. උන් යන්නත් කැමති නෑ...