Magarin නැද්දඔව් අපේ පැත්තෙත් කෙල්ලෙක් බටර් කේක් හදලා විකුණනවා පුළුන් වගේ මදයයි කිය කිය..
Magarin නැද්දඔව් අපේ පැත්තෙත් කෙල්ලෙක් බටර් කේක් හදලා විකුණනවා පුළුන් වගේ මදයයි කිය කිය..
ඒව හදලා සිංහලුන්ටම සෙල් කරන එකනේ අවුලඇත්ත
දැන් ජොබ් නැති අනාථ IT කාරයො, ගෙදරට වෙලා saas ගහනවාඉරාගෙන.
ඇස්ට්‍රා රහක්නම් එනවා..හැබැයි පුළුන් වගේ මදේ නම්..මොනා දාලද නම් දන්නේ නැහැ..Magarin නැද්ද

good lord, thank you for two reasons .දැන් රට යන ට්‍රෙන්ඩ් එක අඩු වෙලා ගොඩක් එවුන් බිස්නස් කරන්න පටන් අරන් වගේ නේද ? විශේෂයෙන්ම අවුරුදු තිහට වඩා අඩු තරුණ එවුන් ගොඩක් බිස්නස් වලට බැහැලා ඉන්නවා පේනවා
කුක්කු දාලා හදනවා ඇතිඇස්ට්රා රහක්නම් එනවා..හැබැයි පුළුන් වගේ මදේ නම්..මොනා දාලද නම් දන්නේ නැහැ..![]()
bajaj, TATA ඔය ඕක්කොගෙම මුල් බීජය නිදහස ලබන්නත් කලින් හිටෝපුවා, උන් නියුක්ලියර් පවර් එක ඕනි කියලා තීරණය කරන්නේ ජපානෙට බෝම්බ දාපු කාලෙමයි, උන්ගේ ෆවුන්ඩින් ෆාදර්ස්ලා වගේ හිටිය අයට විශන් එකක් තිබ්බා. අපේ ලොක්කෝන්ගේ එකම විශන් එක ඌ මැරුනම පුතාට බලේ දෙන්නේ කොහොමද කියන එකයි,සේනානායකලා ඔබේසේකරලා බන්ඩාරනායකලා ප්‍රේමදාස විජේවර්දන රාජපක්ශ තව කිව්වැකිලංකාව වගේ කේක් බනිස් හදලා නෙමෙයි ඉන්දියාව දියනු උනේ
උන්ගෙ රටේ බයික් එහෙම හදන්න අරන් තියෙන්නෙ සෑහෙන්න ඉස්සර. දැන් ලෝකෙ වැඩිපුරම බයික් හදන කම්පැනි තියෙන්නෙ ඉන්දියාවෙ
තාම ලංකාවෙම කියලා බයික් එකක් හදාගන්න බිස්නස් එකක් නැහැ
එහෙවු එකේ අපි කිය කිය ඉන්නවා විය යුතු දේ වෙමින් පවතී කියලා
අපෙ රටෙත් ගොඩක් ඉස්සර කාර් හදන්න හැදුව. ඒවාට ආණ්ඩුවෙන් බාල්දිය දැම්ම. ආයෝජකයන් එනකොට දේශපාලන පක්ෂ බාල්දිය ඇද්ද. ආර්ථික ප්‍රතිසස්කරන වලට එරෙහිව රට පුරා දැවැන්ත වර්ජන කැදෙව්වා. ලංකාවට එන්න තිබ්බ ආයෝජන සින්ගපුරුවට ගිය.හද්ද පරණ සමාජවාදී මානසිකත්වයෙන් ඉවත්වෙලා, නිදහස් වෙළදපොල ආර්ථිකයකට හරියට යන්න බැරි උනbajaj, TATA ඔය ඕක්කොගෙම මුල් බීජය නිදහස ලබන්නත් කලින් හිටෝපුවා, උන් නියුක්ලියර් පවර් එක ඕනි කියලා තීරණය කරන්නේ ජපානෙට බෝම්බ දාපු කාලෙමයි, උන්ගේ ෆවුන්ඩින් ෆාදර්ස්ලා වගේ හිටිය අයට විශන් එකක් තිබ්බා. අපේ ලොක්කෝන්ගේ එකම විශන් එක ඌ මැරුනම පුතාට බලේ දෙන්නේ කොහොමද කියන එකයි,සේනානායකලා ඔබේසේකරලා බන්ඩාරනායකලා ප්‍රේමදාස විජේවර්දන රාජපක්ශ තව කිව්වැකි
තව උන් නිදහස ගත්ත ගමන් වගේ කරපු දෙයක් තමයි ලෝකයේ ප්‍රධාන ප්‍රකාශන සමාගම් වලින් අවසර ගත්තා subjects ගැන තියෙන පොත් ඉන්දියාවේ press දාලා අඩුවට print කරලා අලුත්දැනුම අඩුමිලට ළමයිට ලබා දීලා ලෝකයත් එක්ක දැනුමෙන් update වෙන්නbajaj, TATA ඔය ඕක්කොගෙම මුල් බීජය නිදහස ලබන්නත් කලින් හිටෝපුවා, උන් නියුක්ලියර් පවර් එක ඕනි කියලා තීරණය කරන්නේ ජපානෙට බෝම්බ දාපු කාලෙමයි, උන්ගේ ෆවුන්ඩින් ෆාදර්ස්ලා වගේ හිටිය අයට විශන් එකක් තිබ්බා. අපේ ලොක්කෝන්ගේ එකම විශන් එක ඌ මැරුනම පුතාට බලේ දෙන්නේ කොහොමද කියන එකයි,සේනානායකලා ඔබේසේකරලා බන්ඩාරනායකලා ප්‍රේමදාස විජේවර්දන රාජපක්ශ තව කිව්වැකි
Upali fiat වලට බකට් දැම්මේ සිරිමාවගේ ආන්ඩුව. ඒ කාලේම තමා තුනීලෑලි සංස්තාව දැම්මේ ලංකාවේ තියෙන ගස් මදි ඒකේ ඉරන්න. එක තමයි කිව්වේ ඔය පවුල් ටිකට විශන් එකක් නෑ කියලා. අදටත් සමහරු චන්ද්‍රිකා මාරයි කියනවා. චන්ද්‍රිකාගේ කාලේ හමුදාව පසු බහින්න ගිහින්ම කොච්චර මැරුණද? කිසිම විශන් එකක් නෑ.අපෙ රටෙත් ගොඩක් ඉස්සර කාර් හදන්න හැදුව. ඒවාට ආණ්ඩුවෙන් බාල්දිය දැම්ම. ආයෝජකයන් එනකොට දේශපාලන පක්ෂ බාල්දිය ඇද්ද. ආර්ථික ප්‍රතිසස්කරන වලට එරෙහිව රට පුරා දැවැන්ත වර්ජන කැදෙව්වා. ලංකාවට එන්න තිබ්බ ආයෝජන සින්ගපුරුවට ගිය.හද්ද පරණ සමාජවාදී මානසිකත්වයෙන් ඉවත්වෙලා, නිදහස් වෙළදපොල ආර්ථිකයකට හරියට යන්න බැරි උන
මේක තමා සිද්ධිය ඉතින්
- යන උන් බහුතරය ගිහින් ඉවරයි
- යන්න හිතන් හිටපු රටවල් වල Immigration rules තද කරලා ඉවරයි
- තවමත් යන්න හිතන් ඉන්න අයට මුදල් ප්‍රශ්න
- වෙන මොනා කරන්න ඉතින් පුළුවන් දෙයක් කරනවා ඇරෙන්න

චන්ද්‍රිකාගේ කාලේ ගල් අගුරු බලාගාර වෙලාවට හැදුවේ නැහැ. රටේ මේතාක් පැවතුනු විදුලි අර්බුදයට මුලිකවම හේතු උනේ එක.Upali fiat වලට බකට් දැම්මේ සිරිමාවගේ ආන්ඩුව. ඒ කාලේම තමා තුනීලෑලි සංස්තාව දැම්මේ ලංකාවේ තියෙන ගස් මදි ඒකේ ඉරන්න. එක තමයි කිව්වේ ඔය පවුල් ටිකට විශන් එකක් නෑ කියලා. අදටත් සමහරු චන්ද්‍රිකා මාරයි කියනවා. චන්ද්‍රිකාගේ කාලේ හමුදාව පසු බහින්න ගිහින්ම කොච්චර මැරුණද? කිසිම විශන් එකක් නෑ.
bajaj, TATA ඔය ඕක්කොගෙම මුල් බීජය නිදහස ලබන්නත් කලින් හිටෝපුවා, උන් නියුක්ලියර් පවර් එක ඕනි කියලා තීරණය කරන්නේ ජපානෙට බෝම්බ දාපු කාලෙමයි, උන්ගේ ෆවුන්ඩින් ෆාදර්ස්ලා වගේ හිටිය අයට විශන් එකක් තිබ්බා. අපේ ලොක්කෝන්ගේ එකම විශන් එක ඌ මැරුනම පුතාට බලේ දෙන්නේ කොහොමද කියන එකයි,සේනානායකලා ඔබේසේකරලා බන්ඩාරනායකලා ප්‍රේමදාස විජේවර්දන රාජපක්ශ තව කිව්වැකි
ඔය ආන්ඩුව බාල්දිය දැම්ම දැම්ම කියන්නෙ අර උපාලි හදන්න හදපු කාර් එකටනේඅපෙ රටෙත් ගොඩක් ඉස්සර කාර් හදන්න හැදුව. ඒවාට ආණ්ඩුවෙන් බාල්දිය දැම්ම. ආයෝජකයන් එනකොට දේශපාලන පක්ෂ බාල්දිය ඇද්ද. ආර්ථික ප්‍රතිසස්කරන වලට එරෙහිව රට පුරා දැවැන්ත වර්ජන කැදෙව්වා. ලංකාවට එන්න තිබ්බ ආයෝජන සින්ගපුරුවට ගිය.හද්ද පරණ සමාජවාදී මානසිකත්වයෙන් ඉවත්වෙලා, නිදහස් වෙළදපොල ආර්ථිකයකට හරියට යන්න බැරි උන
Labkawe oya eka Business ekakin wath eka Dollar ekak ratata aethulata enne nehaඑකයි විය යුත්තෙ.. ඉන්දියාව දියුණු වුනේ එහෙමයි
සිරිසේනගෙ කාලේත්එ ක බලාගරයක් ගැහුවේ නෑ.චන්ද්‍රිකාගේ කාලේ ගල් අගුරු බලාගාර වෙලාවට හැදුවේ නැහැ. රටේ මේතාක් පැවතුනු විදුලි අර්බුදයට මුලිකවම හේතු උනේ එක.
උපාලිගේ අනිත් බිස්නස් වලට වුන දේවල් දැක්කම ඕක කලත් ගොඩ යන්න තිබ්බ චාන්ස් එක අඩුයි. කම්පෙටිශන් එක අඩු මාර්කට් එකක බලයයි සල්ලි එක්ක වැඩ පෙන්නුවට දැන් මුකුත් නෑනේ.ඔය ආන්ඩුව බාල්දිය දැම්ම දැම්ම කියන්නෙ අර උපාලි හදන්න හදපු කාර් එකටනේ
ඒ ඇරෙන්න ලංකාවෙ එකෙක්වත් කිසිම බිස්නස් එකක් පටං අරං නැහැනේ බන්. ඒ වගේ බිස්නස් පටං ගනිපු නැති එකට නං මම නං එදා ඉඳං අද වෙනකල් තිබුනු ආණ්ඩු වලට මොනවත් කියන්නෙ නැහැ, කෙලින්ම ඒ වගේ දෙයක් ප්‍රයිවෙට් බිස්නස් එකක් කරන්න විශන් එකක් තිබුනු එක කලුවෙක්වත් හිටියෙ නැහැ කියලා තමයි කියන්න වෙන්නෙ
ලංකාව ඔහොම උනාට ලංකාව වගේම වෙන රටවලට යටත් වෙලා ඉඳපු ලංකාවට වැඩිය කෙල උනු රටවල් දැන් වාහන හදනවා නේ බන්. Example, Indonesia, Korea, Vietnam. Vietnam වල එහෙම කමියුනිස්ට් සීන් දරුනුවටම තිබිලත් රට සුපිරියට හැදිලා තියනවා දැන්. උන්ගෙ රටේ බයික් වාහන ev, කම්පියුටර් ෆෝන් හදන්නෙ නැති මගුලක් නැහැ
ලොකු investers ලා එන්නෙ නැතිව නං ඇත්තෙ අපේ policies එක එක ආන්ඩු ආවම වෙනස් වෙන එක වෙන්න ඇති. එක ආන්ඩුවක් කාලෙ ෆැක්ටරියට ටැක්ස් නෑ කියලා පටං අරං අනෙක් එවුන් ආවට පස්සෙ කලින් ආණ්ඩුව එක්ක තරහට අමුතුවෙන් ටැක්ස් එකක් ගැහුවොතින් මොකක් කරන්නද. අර light train project වගේ.
අනික් එක ලංකාවෙ පොපියුලේශන් එකත් එක්කත් ලොකු බිසනස් එකක් කරන්න අමාරුයිසිරිසේනගෙ කාලේත්එ ක බලාගරයක් ගැහුවේ නෑ.
උපාලිගේ අනිත් බිස්නස් වලට වුන දේවල් දැක්කම ඕක කලත් ගොඩ යන්න තිබ්බ චාන්ස් එක අඩුයි. කම්පෙටිශන් එක අඩු මාර්කට් එකක බලයයි සල්ලි එක්ක වැඩ පෙන්නුවට දැන් මුකුත් නෑනේ.