රට යන රැල්ල

AllGood

Well-known member
  • Dec 22, 2023
    1,058
    1,623
    113
    දැන් රට යන ට්‍රෙන්ඩ් එක අඩු වෙලා ගොඩක් එවුන් බිස්නස් කරන්න පටන් අරන් වගේ නේද ? විශේෂයෙන්ම අවුරුදු තිහට වඩා අඩු තරුණ එවුන් ගොඩක් බිස්නස් වලට බැහැලා ඉන්නවා පේනවා
     
    biIIionaire

    Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    දැන් රට යන ට්‍රෙන්ඩ් එක අඩු වෙලා ගොඩක් එවුන් බිස්නස් කරන්න පටන් අරන් වගේ නේද ? විශේෂයෙන්ම අවුරුදු තිහට වඩා අඩු තරුණ එවුන් ගොඩක් බිස්නස් වලට බැහැලා ඉන්නවා පේනවා
    වගා දාන උනුත් ගොඩක් ඉන්නවා දැන්
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,069
    11,492
    113
    දැන් රට යන ට්‍රෙන්ඩ් එක අඩු වෙලා ගොඩක් එවුන් බිස්නස් කරන්න පටන් අරන් වගේ නේද ? විශේෂයෙන්ම අවුරුදු තිහට වඩා අඩු තරුණ එවුන් ගොඩක් බිස්නස් වලට බැහැලා ඉන්නවා පේනවා
    Visa ගන්න බැ, දෙන්නෙ නැති වුනාම රට යන එක අඩු වෙනවා තමයි
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,515
    35,371
    113
    එකයි විය යුත්තෙ.. ඉන්දියාව දියුණු වුනේ එහෙමයි
    ඉන්දියාව නම් දියුණු වුනේ අපනයන කර්මාන්ත නිසා.
    අපේ උන් පටන් ගන්න කේක් බිස්නස්, පුඩින් බිස්සනස් වගේ ඒවායින් රට ඇතුලේ සල්ලි කැරකෙනවා විතරයි
    අන්තිමට දියවැඩියා ලෙඩ්ඩුත් වැඩි වෙනවා
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,565
    113
    ඔව් හොරු වැහි වැහැලා.

    බටර් කේක් වල බටර් නෑ.

    චොකලට් කේක් වල චොකලට් නෑ.

    පොල් රොට් වල පොල් නෑ.

    හැබැයි හැමෝම ඔන්ටපුනර් .

    අනුර කුමරු රට හදලා යාලුවනේ.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,432
    7,171
    113
    එකයි විය යුත්තෙ.. ඉන්දියාව දියුණු වුනේ එහෙමයි
    ලංකාව වගේ කේක් බනිස් හදලා නෙමෙයි ඉන්දියාව දියනු උනේ

    උන්ගෙ රටේ බයික් එහෙම හදන්න අරන් තියෙන්නෙ සෑහෙන්න ඉස්සර. දැන් ලෝකෙ වැඩිපුරම බයික් හදන කම්පැනි තියෙන්නෙ ඉන්දියාවෙ
    තාම ලංකාවෙම කියලා බයික් එකක් හදාගන්න බිස්නස් එකක් නැහැ

    එහෙවු එකේ අපි කිය කිය ඉන්නවා විය යුතු දේ වෙමින් පවතී කියලා
     
    yousirname

    Well-known member
  • Apr 6, 2025
    770
    937
    93
    හොරොව්පතාන
    ඔව් හොරු වැහි වැහැලා.

    බටර් කේක් වල බටර් නෑ.

    චොකලට් කේක් වල චොකලට් නෑ.

    පොල් රොට් වල පොල් නෑ.

    හැබැයි හැමෝම ඔන්ටපුනර් .

    අනුර කුමරු රට හදලා යාලුවනේ.
    මාළු පාන් වල මාළු නෑ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,786
    13,639
    113
    මාරු බිස්නස් ලංකාවේ කේක් කන ජනගහනයට වඩා කේක් හදන ජනගහනය වැඩියි

    ලෝකබැංකුව කිව්ව ලංකාව විරැකියා ගිනිකන්දක් අසල ඉන්නේ කියලා
     
    • Sad
    Reactions: War Fighter

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,437
    2,560
    113
    ලංකාව වගේ කේක් බනිස් හදලා නෙමෙයි ඉන්දියාව දියනු උනේ

    උන්ගෙ රටේ බයික් එහෙම හදන්න අරන් තියෙන්නෙ සෑහෙන්න ඉස්සර. දැන් ලෝකෙ වැඩිපුරම බයික් හදන කම්පැනි තියෙන්නෙ ඉන්දියාවෙ
    තාම ලංකාවෙම කියලා බයික් එකක් හදාගන්න බිස්නස් එකක් නැහැ

    එහෙවු එකේ අපි කිය කිය ඉන්නවා විය යුතු දේ වෙමින් පවතී කියලා

    Could be cheaper to manufacture there than in SL..

    I believe whoever could afford to leave for studies, did so with the economy collapse..
     
    • Like
    Reactions: CohenLenstra

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    දැන් රට යන ට්‍රෙන්ඩ් එක අඩු වෙලා ගොඩක් එවුන් බිස්නස් කරන්න පටන් අරන් වගේ නේද ? විශේෂයෙන්ම අවුරුදු තිහට වඩා අඩු තරුණ එවුන් ගොඩක් බිස්නස් වලට බැහැලා ඉන්නවා පේනවා
    rata yanna puluwan un higakala hari gihin iwarai.thawa tika denai una thiyana,yagaanna salli nathuwa inne
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,715
    5,804
    113
    Colombo
    ඔව් හොරු වැහි වැහැලා.

    බටර් කේක් වල බටර් නෑ.

    චොකලට් කේක් වල චොකලට් නෑ.

    පොල් රොට් වල පොල් නෑ.

    හැබැයි හැමෝම ඔන්ටපුනර් .

    අනුර කුමරු රට හදලා යාලුවනේ.
    මාලුපාන ්වල මාළු නැ
     
    • Like
    • Wow
    Reactions: Bimmer and Bam