බව්වල වයසට ගියාම හරියට කරදර කරනව කියල
කන් ඇහෙන්නෙ නැතුව යනවලු. ඇස් පේන්නෙ නැතුව යනවලු
රෑට නිදා ගන්නෙ කෙදිරි ගිගා එහාට මෙහාට යනවලු
අපේ බව්වටත් දැං අවුරුදු 9ක්. එයානං තාම දුවල පැනල කොල්ල වගේ ඉන්නව