'ඩොක්ටර් නවරියන්'
'ඩොක්ටර් නවරියන්'

දෙසැම්බර් 08 වනදා සිට දිවයින පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය කිරීමට නියමිත 'ඩොක්ටර් නවරියන්' සිනමා නිර්මාණයේ මාධ්‍ය දර්ශනය පසුගියදා (28දා) ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමාහලේදී පැවැත්විය. රංජන් රාමනායකගේ අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටයේ රන්ජන් රාමනායක, රුවන්ගි රත්නායක, රෙක්ස් කොඩිප්පිලි, ශ්‍රියානි අමරසේන, සරත් චන්ද්‍රසිරි, ශ්‍රීමාල් වෙඩිසිංහ, විමල් කුමාරද කොස්තා, සරත් කොතලාවල ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙති.
ගොන්ජා
Munna Bhai M.B.B.S එකත් කන්න වගේ හදන්නේ

Last edited:

anathe sinhala cinema.