'ඩොක්ටර් නවරියන්'

chanaka

Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    'ඩොක්ටර් නවරියන්'

    'ඩොක්ටර් නවරියන්' :angry::angry:

    දෙසැම්බර් 08 වනදා සිට දිවයින පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය කිරීමට නියමිත 'ඩොක්ටර් නවරියන්' සිනමා නිර්මාණයේ මාධ්‍ය දර්ශනය පසුගියදා (28දා) ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමාහලේදී පැවැත්විය. රංජන් රාමනායකගේ අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටයේ රන්ජන් රාමනායක, රුවන්ගි රත්නායක, රෙක්ස් කොඩිප්පිලි, ශ්‍රියානි අමරසේන, සරත් චන්ද්‍රසිරි, ශ්‍රීමාල් වෙඩිසිංහ, විමල් කුමාරද කොස්තා, සරත් කොතලාවල ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙති.
    2017-12-05-ent-05.jpg

    2017-12-05-ent-06.jpg

    2017-12-05-ent-07.jpg


    bollywood-movies-sequel-poster-22.jpg

    ගොන්ජා
    Munna Bhai M.B.B.S එකත් කන්න වගේ හදන්නේ :angry::angry:
     
    Last edited:

    Angoda Lokka

    Member
    Sep 17, 2017
    146
    12
    0
    කන්න දෙයක් නෑ මිනිහෝ කෙලින්ම අනුබව කරල තියෙන්නෙ...
     

    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    සිරාවට නොදකින් මුන්වගේ උන් :angry::angry:


    කොපි කරාලා හරි ලස්සන ෆිල්ම් ටිකක් ආව විතරයි ගොන්ජ ආයෙ නම කන්න යන්නෙ සිනමාවෙ...
    :sorry::sorry::sorry::sorry: