ඩොක්ටර් please

ksperj

Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    medical report එකක මොනවා හරි දෙයක් උඩින් + දාලා තියෙනවා කියන්නෙ මොකද්ද?
    + දාලා රවුම් කරලා තියෙනවා කියන්නෙ මොකද්ද?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,799
    39,707
    113
    Homagama
    medical report එකක මොනවා හරි දෙයක් උඩින් + දාලා තියෙනවා කියන්නෙ මොකද්ද?
    + දාලා රවුම් කරලා තියෙනවා කියන්නෙ මොකද්ද?
    දිවැස් නැ පුතා.
    මොකක් උඩින්ද දාලා තියෙන්නේ කියන්න වෙන්නේ බලලා.
     
    • Haha
    Reactions: dayt0na and gamerlk

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,748
    1
    60,445
    113
    Mother Earth
    දිවැස් නැ පුතා.
    මොකක් උඩින්ද දාලා තියෙන්නේ කියන්න වෙන්නේ බලලා.
    bro government hospital wala blood check karanawada ? mata dawas 4k tisse una tiyenawa. agata pana na. headache thiyenawa. kannath ba. adu wenne nathi cough ekakuth thiyenawa. @emoji diaries @Bad_horse
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    677
    1,974
    93
    33
    bro government hospital wala blood check karanawada ? mata dawas 4k tisse una tiyenawa. agata pana na. headache thiyenawa. kannath ba. adu wenne nathi cough ekakuth thiyenawa. @emoji diaries @Bad_horse
    OPD පලයන්. Blood check කරගන්න ඕනේ නම් ලියලා දෙයි. එහෙමම hospital lab එකට දෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: Candid-B