අම්මෝ කෙමිකල් දාපුවා කන්න බෑNaCl+H₂O
These combinations perfectly suit your bottle thing.

රස වෙනස් වෙලා බෑ බන්. කල් තියා ගන්න ඕනේ නිකන්ම .ahcharu dana widiyata puluwan ithin. but taste eka wenas wenawa.
anith eka "moru miris", ekedi habai salt rasa thama wadi. normal chilli use karana widiyata moru miris use karanna ba, moru miris ithin papadam wage poddak thele badala bath ekka kanna thama.
මාළු මිරිස් හරි දාන්න වෙනවා.Minis පුළුවන් තරම් නවත්තලා දාපන්
මම පොඩ්ඩයි ගන්නේ. ගත්ත ටිකත් තියා ගන්න බෑ වේලෙනවා. ෆ්‍රිජ් නෑ (බෝඩින් ලයිෆ් )මිරිස් කීයද දැන්
ෆ්‍රිජ් නෑ (බෝඩින් ලයිෆ් )
තැන්ක්ස් broලුණු වතුරෙ දවසක් දාල තියල, පස්සෙ තෙත බේරල, තෙල් වල ගිල්ලල බෝතල්වල සීල් කරන ක්‍රමයක් තියෙනව, පොඩ්ඩක් බලන්න.
Brine solutionමිරිස් , මලු මිරිස් බෝතල් වල කල් තියා ගන්න දාන මිශ්‍රනේ මොකද්ද. liquid එකක දාලා තියනවා දැකල තියෙනවා.
Same hereමාළු මිරිස් හරි දාන්න වෙනවා.
මම පොඩ්ඩයි ගන්නේ. ගත්ත ටිකත් තියා ගන්න බෑ වේලෙනවා. ෆ්‍රිජ් නෑ (බෝඩින් ලයිෆ් )
ethakota achcharu wenawa banWinakiri
freezer na banFreezer ekak thiyenw nn ona ekak sahena kal thiyaganna puluwan. Rata yana un kottu thiyagannawa masa 6-12
thanks. meka thama mama hewwe.බ්‍රයින්කරන්න. වතුර වලට ලුණු දාලා මිරිස් වැහෙන්න පුරවලා තියන්න. විදුරු භාජනයක් පාවිච්චි කරන්න. රස වැඩි කරගන්න කරදමුංගුවක්, ගම්මිරිස් ඇටයක් දාන්න. කුස්සියේ එලිය නොවැටෙන තැනක තියන්න පුලුවන්. ෆ්‍රිජ් කරන්න එපා
eka wenama ekak ban.මෝරු
ubatath oka thiyenawa nedaBrine solution
Same here
------ Post added on Dec 21, 2025 at 5:35 AM