හුගක් ලෙඩ හදුන්න ගන්න කාලය යනවා.ඒක තමයි හේතුව.ඩයග්නොස් කරනකොට ලෙඩ මැරිලා ඉවරයි.ඉස්සෙල්ලම මොකක් හරි බොරුවක් පීපි එකේ දෙනවා.අඩු වෙන්නේ නෑ.නිකන් ඩොකා ටෙස්ට් කරනවා.ඒ උනාට ඌට ඒක අල්ලගන්න බෑ.එතන චාටර් වෙලා ආපහු යනවා කොන්සා ගාවට.ඒකත් ඉස්සෙල්ලම ඩ්‍රග්ස් කම්පැනි වලින් උදව් හම්බ වෙන බෙහෙත් ටික දීලා යවනවා,.පන පිටින් හිටියොත් ආපහු ලෙඩා කොන්සා ගාවට එනවා.ආපහු ටෙස්ට් කරනවා.පස්සේ ඌට තනෛයම හොයා ගන්න බැරි නිසා ආන්ඩුවේ හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙනවා.එතන කරන්න බෑ..කොලඹ මහ රෝහලට යනවා.ජාතික රෝහලේ හැම ටෙස්ට් එකක්ම තියෙනවා.අත් දැකීම් වැඩී.ඒක නිසා ලෙඩේ හොයාගන්නවා.හුගක් අය මේ වෙනකොට මැරිලා
හුගක් ලෙඩ හදුන්න ගන්න කාලය යනවා.ඒක තමයි හේතුව
>>>
මෙන්න පොයින්ට් එක.
බටහිර විද්‍යවෙන් ලෙඩේට බෙහෙත් කරන්නේ, පෙරදිග ඕන වෙදකමක ලෙඩාට බෙහෙත් කරන්නේ.සම්පූර්ණ වෙනස් සම්ප්‍රදායන් දෙකක්.
ලෙඩේ නැති කරන්න පුලුවන් ලෙඩාට මිසක් බෙහෙතට කියන මූලධර්මයක් උඩ සිංහල ආයුර්වේද චීන ඕන පෙරදිග වෙදකමක් කෙරෙන්නේ.
මේ හේතුව හන්දා පැනි ටෙස්ට් කරන්න යන සිංහල සහ ආයුර්වේද වෙද්දු හොදම එකෙන් කෙලෝ ගන්න වැඩක් කරගන්න යන්නෙ.
මෙලෝ ලෙඩක් නැති උන් නිකන් පැනි බීල නැති ලෙඩ හදාගන්නවා, ඇයි මිනිස්සු හිතන්නෙ මේවා පැනඩොල් වගෙ ජොලියට බීවැකි කියල නේ.