ඩොකාල උන්ගෙ pp වල වැඩකර කෙල්ලොන්ට ගහනව

dmsupun

Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    මම නන් හිතන්නෙ නැහැ ඕක වෙනව කියල.

    PP කරන ඩොකෙක්ට පේෂන්ට් කෙනෙක් එක්ක මිඩංගු ක‍රන්නත් කාලයක් නැහැ දවසේ ටර්ගට් එකට ලෙඩ්ඩු සියක් වත් බලල ඉවර කරගන්න ඕන නිසා එහෙව් එකේ ඕවට ගහන්න කොහෙද බන් වෙලා.
    අවශ්‍යව ආවම වැඩේට වෙලාව හොයාගන්න එක ඒ තරම් දෙයක් නෙවී මචං.
     
    • Haha
    Reactions: malakadss

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,028
    167,870
    113
    එකමත් එක රටක
    Covid hinda genu epa wela nedda ban.mata nan mae tike appiriyay wage
    254970.jpg
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    නිකන් බොරු දාන්න එපා යකෝ වැඩක් නැත්නම් බුදියගනින්. අපේ අයියත් general එකේ වැඩ ටික ඉවර වෙලා ගානට කුනුකමේ pp කරන්න යනව හෝ ගාල එහෙමයි කියල එතන ඉන්න කෙල්ලට ඇර ඇර ඉන්න තරන් වෙලාවක් උන්ට නෑ. ඒ වැඩ ටික ඉවර කරල කොයිවෙලේද ගෙදර එන්නෙ කියල බලන් ඉන්නෙ. උන්ට කොටින්ම ජීවිතයක් නම් නෑ කියන එක මම පිලිගන්නව. ඒත් ඔහොම ගොබ්බ කතා නම් කියන්න එපා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    නිකන් බොරු දාන්න එපා යකෝ වැඩක් නැත්නම් බුදියගනින්. අපේ අයියත් general එකේ වැඩ ටික ඉවර වෙලා ගානට කුනුකමේ pp කරන්න යනව හෝ ගාල එහෙමයි කියල එතන ඉන්න කෙල්ලට ඇර ඇර ඉන්න තරන් වෙලාවක් උන්ට නෑ. ඒ වැඩ ටික ඉවර කරල කොයිවෙලේද ගෙදර එන්නෙ කියල බලන් ඉන්නෙ. උන්ට කොටින්ම ජීවිතයක් නම් නෑ කියන එක මම පිලිගන්නව. ඒත් ඔහොම ගොබ්බ කතා නම් කියන්න එපා.

    ekekta ridila, aiyata senior doctor arala wage ridennama
     
    • Haha
    Reactions: oshan323