අවශ්‍යව ආවම වැඩේට වෙලාව හොයාගන්න එක ඒ තරම් දෙයක් නෙවී මචං.මම නන් හිතන්නෙ නැහැ ඕක වෙනව කියල.
PP කරන ඩොකෙක්ට පේෂන්ට් කෙනෙක් එක්ක මිඩංගු කරන්නත් කාලයක් නැහැ දවසේ ටර්ගට් එකට ලෙඩ්ඩු සියක් වත් බලල ඉවර කරගන්න ඕන නිසා එහෙව් එකේ ඕවට ගහන්න කොහෙද බන් වෙලා.

Covid hinda genu epa wela nedda ban.mata nan mae tike appiriyay wage
හදාගන්නනේ ගහන්නේවැරද්දක් කරාම ටිකක් ගහනවා ඇති ඉතින්.![]()
ගෑනු ගෑනුම තමයි බන්. එකම ගැජට් එක තියෙන්නේMeya ausi ne.mata lankawe genu mask dageba ibnakota apiryay wage dan

PP kiyanne mokak da
Private practiceEkekhari kiyapan pp kiyanne mokadda kiyala![]()
@Emios ගේ සිහින ලෑල්ල නේ බන්..Kauda bung meh kella??
නමක් ගමක් දන්නේ නෑ මන්නිකන් බොරු දාන්න එපා යකෝ වැඩක් නැත්නම් බුදියගනින්. අපේ අයියත් general එකේ වැඩ ටික ඉවර වෙලා ගානට කුනුකමේ pp කරන්න යනව හෝ ගාල එහෙමයි කියල එතන ඉන්න කෙල්ලට ඇර ඇර ඉන්න තරන් වෙලාවක් උන්ට නෑ. ඒ වැඩ ටික ඉවර කරල කොයිවෙලේද ගෙදර එන්නෙ කියල බලන් ඉන්නෙ. උන්ට කොටින්ම ජීවිතයක් නම් නෑ කියන එක මම පිලිගන්නව. ඒත් ඔහොම ගොබ්බ කතා නම් කියන්න එපා.
PP kiuwe
PP kiyanne mokak da