ඩොකාල උන්ගෙ pp වල වැඩකර කෙල්ලොන්ට ගහනව

beziques

Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    උබල ඔය pp වල වැඩ කරන කෙල්ලො එහෙම දාගන්න එපා. ඩොකා ඕකුන්ට අරිනව. ජොබ් එක ඕනනිසා උනුත් දීගෙන ඉන්නව.

    Beheth waraddala deela athi. Naughty wadak hinda poddak gahanna athi. Yakoo waraddak karama gahanawane ithin 🤪
     
    • Haha
    Reactions: sakuntha1996

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,631
    25,993
    113
    දුප්.... මේකේ රෙන්නේ ඉස්කෝලේ පොඩ්ඩෝ....
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,800
    9,191
    113
    ඇයි ඩොකාල විතරක්. හැම වෘත්තියකම ඉඳල හිටල ඔෆිස් ස්පේස් වල සෙට් වෙන උන් ඉන්නව දෙන්නම කැමති නම්. ගුරුවරු ගුරුවරු සෙට් වෙනව...කෝකියො කෝකියො සෙට් වෙනව...බොසුයි සෙකට්‍රියි සෙට් වෙනව...හාමුදුරුවොයි ඇබිත්ත කොල්ලයි සෙට් වෙනව etc.
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    aApX3NL_460s.jpg
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    True oi.. Eyes දෙකට දැකල තියෙනවා..
    Well, not the actual scene as it happens.. Once i was waiting for a doctor at a well reputed private hospital. The doctor i was waited for, who was in his late fifties, arrived and summoned a fair skinned nurse to his chamber. After like 30 minutes she came back with flushed face and disheveled state it was not secret what happened behind the closed doors.
    අවුරුදු පහ හයකට කලින් මන් major newspaper එකක කියෙව්වා colombo general hospital එකේ ටොයිලට් හිර වෙලා, ඒකට හේතුව බලනකොට කොන්ඩම් දාස් ගානක් හිර වෙලා.
     
    Last edited:

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,315
    9,488
    113
    Heaven :p
    ඇයි ඩොකාල විතරක්. හැම වෘත්තියකම ඉඳල හිටල ඔෆිස් ස්පේස් වල සෙට් වෙන උන් ඉන්නව දෙන්නම කැමති නම්. ගුරුවරු ගුරුවරු සෙට් වෙනව...කෝකියො කෝකියො සෙට් වෙනව...බොසුයි සෙකට්‍රියි සෙට් වෙනව...හාමුදුරුවොයි ඇබිත්ත කොල්ලයි සෙට් වෙනව etc.

    :baffled:
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    මං දන්න තරමින් PP කරන උන් නෙවෙයි කොන්සෝ, ස'ජන්ලා වගේ උන් තමයි ඔන් කෝල් ඉන්න නයිට් වල කරන්නේ. හැමෝම නෙවෙයි නමුත් ඉතා චිර ප්‍රසිද්ධ චරිත, කින්සි පාර අසබඩ තක්ශිලාවට සම්බන්ද මහැදුරු වරුන් ගැන කතා අපමණයි. එවැනි ප්‍රසිද්ධ චරිත වලට බලෙන්ම සෙට් වෙන "මෙව්වා එකකුත්" තියෙනවා අපේ ස්ත්‍රී පක්ශය තුල.
     

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    It does happen in some private hospitals @wards with night shift doctors and nurses.

    Sometimes with surgeons and specialists who work during night shifts.