ඩොකා අල්ලලා.....

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,003
    34,444
    113
    ඌ දැන් කැනඩාවේ නේද? හිම දාලා අරින්න ඕනේ ඔය වගේ උන්ට.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    බම්ප්
    21 තාමත් මතකයි, කඩු හම්බුනේ කොහෙන්ද කියලත් මතකයි,
    පාලකයන්ගේ හිනහවත් මතකයි,මේ සිංහලයගේ රට කියලත් මතකයි.

    Hammo paw yako bayyo :lol:

    Hena moral eken idala thiyenne ponna pataw tika...arala yanakan danne na...

    Hinaawa mathakai lu :rofl: anna e hinaa wuna ponna patiya thope chanda walin janadipathi wela :lol:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    පැත්පයින්ඩර් අෑස් කැනඩාවට ගිහින් හිම ක්‍රීඩා කරනකොට ඵළකිරියත් අමතක වුනා නේද
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    Hide Hiding GIF
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,143
    12,123
    113
    Ohio, USA
    ඩොකා අල්ලලා.....

    කුරුණැගල ඩොකා ඇරෙස්ට් කලා....
    කෝ දැන් ලොකු ටෝක් දාපු එවුන්.....:baffled:


    සැක සහිත වත්කම් සම්බන්ධව වෛද්‍යවරයෙක් අත්අඩංගුවට

    සැකකහිත ආකාරයට වත්කම් උපයාගැනීම සම්බන්ධයෙන් කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    අදාළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් කුරුණෑගල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වෛද්‍යවරයාගේ වත්කම් පිළිබඳව පරීක්ෂා කර බැලීම සඳහා සහ වත්කම් ලැබු ආකාරය සොයා බැලීම සඳහා ඊයේ (24) රාත්‍රියේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

    සැකකරු වයස අවුරුදු 42ක් වු වීරසිංහ මාවත, නුවර පාර, කුරුණෑගල ලිපිනයේ පදිංචි සෙයිගු සෙයාබදීන් මොහොමඩ් නැමැති අයෙකි.

    කුරුණෑගල පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.
    කෝ දැන් ලොකු ටෝක් දාපු එවුන්..... :baffled:
     
    • Like
    Reactions: waca