හැබෑට , හැබැයි සර්ප විෂ වෙද ගෙවල් වලින් බේත් ඔක්කොම දෙනව සාමාන්‍යයෙන්.
හැබය් උගේ සාමාන්‍ය තැනින් දීලා නැහැ නේ
හොද තැනක් දැනගන්න මොනාද කරන්න ඕනා
ලගම පන්සලේ ලොකු හමුදුරුවන් ගෙන් අහන්න ද.... එයත් කියයිද දන්නේ නෑ වෙන පන්සලකින් අහන්න කියලා
උබ උනත් ලොකු දෙයක් දාන්න එකක් යැ....ලගම පන්සලෙන් අසා දැනගන්න කියනවා ඇරෙන්න