ඩොකා පදිරි 🤭😆

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,894
    13,106
    113
    ලංකාවේ.. ලංකාවේ
    හැබෑට , හැබැයි සර්ප විෂ වෙද ගෙවල් වලින් බේත් ඔක්කොම දෙනව සාමාන්‍යයෙන්.
    හැබය් උගේ සාමාන්‍ය තැනින් දීලා නැහැ නේ
    හොද තැනක් දැනගන්න මොනාද කරන්න ඕනා
    ලගම පන්සලේ ලොකු හමුදුරුවන් ගෙන් අහන්න ද.... එයත් කියයිද දන්නේ නෑ වෙන පන්සලකින් අහන්න කියලා

    උබ උනත් ලොකු දෙයක් දාන්න එකක් යැ....ලගම පන්සලෙන් අසා දැනගන්න කියනවා ඇරෙන්න
     
    • Haha
    Reactions: kasdesilva

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,189
    6,921
    113
    ගග අද්දර
    කොහෙන්ද

    මොකාද කෑවේ ?

    හැබෑට , හැබැයි සර්ප විෂ වෙද ගෙවල් වලින් බේත් ඔක්කොම දෙනව සාමාන්‍යයෙන්.
    Mn podi kale bn kewe.
    Mata mataka widiyata kiwwe. Inna serama sarapayo kewe. Thun parakma.
    Idapan hariyatama gdrin ahala kiyannam.
     
    • Like
    Reactions: pitiye.appu