(වීඩියෝව ඉස්සුවෙමි)
රජයේ හොස්පිටල් වලට මනුස්සයෙක් බෙහෙත් ගන්න ගියාම බල්ලන්ට වගේ සලකන්නෙ ගොඩක් වෙලාවට.
ඒක වෙන ප්‍රදානම හේතුව එයාලට තේරෙන්නෙ නෑ මිනිස්සු සීනි කිලෝ එකෙනුත් ටැක්ස් ගෙවල ඩොකාලගෙ පඩි කලින්ම බේරල තමයි හොස්පිටල් ආවෙ කියල.
ඩොකාලට තේරෙන්නෙ නෑ ලෙඩ්ඩු කියන්නෙ එයාලගෙ "කස්ටර්මස්" ල කියල.
ඇටිටියුඩ් වැඩී ලන්කාවෙ ඩොකාලගෙ මොකෝ තරගකාරී නෑ එයාලගෙ පත්වීම්. ERPM පාස් වෙන හැම කෙනෙක්ටම ලන්කාවෙ කොහෙ හරි කොනක පත්වීමක් දෙනව.
අනිත් වෘත්තීන් එකකවත් එහෙම හම්බෙන්නෙ නෑ, රස්සාවක් නැත්තන් බල්ල වගේ හිටපන් කියනව.
ලන්කාවෙ ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් දාන්න දෙන්නෙ නැති නිසා උන් හිතන් ඉන්නෙ බමුනු කුලේ කියල.
රජයේ හොස්පිටල් ක්ලිනිකල් ප්‍රැක්ටිස් වලට දෙන්න බෑ කියල උද්ගෝශන කරනව, ඊට පස්සෙ කියනව ක්ලිනිකල් ප්‍රැක්ටිස් නැති නිසා ප්‍රයිවට් මෙඩි කොලේජ් කොලිටි නෑ කියල.
ඔන්න ඔය උන්ගෙ කැරිම කුපාඩි ක්‍රමේ කඩල දාල ක්ලිනිකල් පැරැක්ටිස් වලට රජයේ හොස්පිටල් දීල ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් පුලුවන් තරම් ඇරියනම් ඕකුන්ගෙ රැස් බහිනව.
ඔය වෘත්තියත් අනිත් වෘත්තීන් වගේ ම රස්සාවක් විතරයි කියල උන්ට තේරෙන්න ඕනෙ, එහෙම තේරෙන්න ඉතින් අවශ්‍ය ප්‍රමානෙට වඩා ඩොකාල ප්‍රයිවට් කැම්පස් හදල එලියට දාන්න ඕනෙ, පත්වීම් සීමා කරන්න ඕනෙ, අනිත් වෘත්තියේ බලු වෙන විදිහටම කොටසකට බලු වෙන්න ඉඩ අරින්න ඕනෙ.
උන් බමුනු කුලේ, ලෙඩ්ඩු කියන්නෙ අඩු කුලේ කියල උන් හිතන් ඉන්න නිසයි ඔක්කොම.
ලෙඩෙක්ට බැනල ඒක වීඩියෝ උනාම කියන්නෙ, "අපිට ස්ට්‍රෙස් වැඩී" වගේ කතා
ස්ට්‍රෙස් ඕනෙම ජොබ් එකක තියෙනව. උන් මචන් අනිත් වෘත්තීන් ඊට වඩා කොච්චර ස්ට්‍රෙස්ෆුල් ද කියල දන්නෙ නෑ ඒකයි.
උන් මාසෙන් අඩුම දවස් 10 ක් වත් නිවාඩු ගන්නව (රොස්ටර් එක හදන්නෙ උන් උන්ම නිසා උන්ට ඒ වැඩේ කරන්න පුලුවන් ලේසියෙන්ම). වැඩ කරන දවස් ටිකෙත් ක්ලාක් කරන්න (ලෙඩ්ඩු බලන්න) එහෙම උදේ ගියාම ඊට පස්සෙ ඉතින් පැයක් දෙකක් ඒක කරල ගෙදර යනව.
ලෙඩ්ඩු ගැන ඉතින් නර්ස්ල බලනව, අවුලක්ම නම් නර්ස් ට කරන්න බැරිම වැඩක් නම් ඩොකාට කෝල් කරල කියනව එන්න කියල. නැත්තන් ඒත් නෑ ඩොකාල ආතල් එකේ ගෙදර රෙස්ට් කරනව.
නිකන්ම ඉන්න ජොබ් වලින් එකක් තමයි ලන්කාවෙ රජයේ ඉස්පිරිතාල ඩොකෙක් වෙනව කියන්නෙ. ඒ ගමන් ලෙඩ්ඩුන්ට බනිනව. පව් බන් මිනිස්සු.
රජයෙන් මේ වගේ ලෙඩ්ඩුන්ට සලකන්නෙ නැති එවුන්ව හොයන සිස්ටම් එකක් හදල අස් කරල දාන්න ඕනෙ. එහෙම නැත්තන් එහෙම වෙන්නෙ නැති වෙන්න ට්‍රේනින්ග් දීල ආපහු මොනිටර් කරන්න ඕනෙ.
ඩොක්ටර්ස්ලට අර පොලීසියට ගහන හදුනාගැනීමේ අන්කයක් ඇදුමෙ ගහන්න කියන්න ඕනෙ, එතකොට මොකක් හරි අව්ලක් ගියාම ඔන්ලයින්ම කම්ප්ලේන් කරන්න පුලුවන්, ඒකෙන් එයාලගෙ රෑන්ක් එක අඩු වෙන විදිහට.
දැන් අපි ඔන්ලයින් මොකක් හරි භාන්ඩයක් මිලදී ගත්තම ඒක අවුල් නම් අපි තරු 1 යි නෙ දෙන්නෙ, එහෙම නැත්තන් නෙගටිව් (-) දෙන්න පුලුවන් නම් එහෙමත් දෙනවනෙ ඊ බේ වගේ සයිට් වල. මෙයාලටත් එහෙම සිස්ටම් එකක් හැදුන නම් ඉබේම මිනිස්සුන්ට හොදින් සලකයි.
ඩොකාල විතරක් නෙමෙයි නර්ස් ලත් සමහර වෙලාවට මිනිස්සුන්ට සලකන්නෙ බල්ලන්ට වගේ. ඉන්න හිතෙනවද බන් මොලේ තියෙන මිනිහෙක්ට ලන්කාවෙ ඔහොම වෙද්දි. ලන්කාවෙ ඉදල මොකටද.
අනිත් එක තමයි ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්න කියල කලින් යන ඩොකාල. ඕපීඩී එකට ඩොකාල 4 ක් ඉන්නව නම් දෙන්නෙක් යනව ප්‍රයිවට් ප්‍රැක්ටිස් (ඒත් දාන්නෙ වැඩ වගේ සැලරි එක ගන්න ඕනෙ නිසා). අර ඉතුරු දෙන්න තමයි ඕපීඩී එක අදින්නෙ.
ඊලග දවසෙ අර හොස්පිටල් එකේ හිටපු දෙන්න ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්න යනව ඉතුරු දෙන්න අදිනව ඕපීඩී එක. ඒත් රජයෙන් උන් ඔක්කොටම පඩිය ගෙවනව රජය දන්නෙ නෑනෙ උන්ව රවට්ටනව කියල.
හිතපන්කො රජයෙන් ඩොකාල 4 ක් දාන්නෙ මිනිස්සු එන ප්‍රමානෙට ඉක්මනින් බෙහෙත් ගන්න පුලුවන් වෙන්න. 4 න් 2 ක් ම ප්‍රෝඩාවල් කලාම එන ලෙඩ්ඩු කොච්චර තමන්ගෙ කාලය විනාශ වෙනවද.
අනිත් එක කන්සාල්ටන්ට්ස් ල තමන් හොස්පිටල් එකේ ඉන්න ඕනෙ දවස් වලට හෝ සේවාව දුරින් ඉදන් සපයන්න ඕනෙ දවස් වලට (මුන්ට පඩි ගෙවනව මේ දවස් වලට) යාලුවන්, සහ හොස්පිටල් එකේ අනිත් ස්ටාෆ් එකේ එවුන් එක්ක එකතු වෙලා බොන්න යන එක හෝ වෙනත් ගමන් වලට යන එක. ඩොකෙක් කන්සාල්ටන්ට්ගෙන් ඇඩ්වයිස් ගන්න කෝල් කලාම උන් වෙන වෙන වැඩ.
මේව ඔක්කොම ලන්කා රජය සහ ලෙඩ්ඩුන්ව රවට්ටන ප්‍රෝඩාවල්. මේව නවත්තන්න රජය ක්‍රියාත්මක වෙන්නම ඕනෙ.
උබල මොකක්ද මේකට විසදුම් හැටියට දෙන්නෙ?
තව ප්‍රෝඩාවල් තියෙනව නම් දාගෙන පලයන්.
බම්ප් එකක් දාගෙන පල