ඩොකියක්ව දා ගන්නෙ කොහොමද?

GigaChad

Well-known member
  • Aug 25, 2022
    422
    1,751
    93
    Panadura
    කළුබෝවිල හොස්පිටල් එකේ නවතියන් දවස් දෙකක් බොරු ලෙඩක් කියලා. ට්‍රේන් වෙන ඩොකියෝ සෑහෙන ඉන්නවා . නම්බර් කොළ වල ලියලා වී වපුරනවා වගේ විසි කරපන් . අනිවා ඩොකියෝ දහයක් පහලවක් සෙට් වෙනවා ගෙදර යද්දී .
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    දුවට මනමාලයින් සොයන, rmv එකේ නිලයක් දරන මහත්මයෙකු සිටීනං මට දැනුම්දෙන්න...

    පෙනුම, වයස, උස, උගත්කම්, පෙර වැරදි, දෑවැදි, විවාහ අවිවාහක බව කිසිවක් නොසැලකේ...

    මාගේ 4dr5 සිහිනය සැබෑ කරගන්න දරන අහිංසක උත්සාහයකි...
     
    • Haha
    Reactions: animation