ඩොකෙක් වෙන්න මොලේ තියෙන්නෙ ඕනද?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    මොලේ ටිකක හරි තියෙන්න ඕනේ. හුගෙක් කටපාඩම් කිරීමෙන් පමණක් ගොඩ එන්න බැහැ

    හැබැයි මොනවා තිබුනත් සමහරුන්ගේ common sense කියන දේ නැහැ. common sense බුද්දිය සම්බන්ද දෙයක්. (උදාහරනෙකට කාබනික ප්‍රශ්නය ගන්න පුළුවන්). common sense නැතිවුනාම වෙන්නේ ලොකු විනාශයක්. දොස්තරලට විතරක් නෙවි ගොඩක් දෙනෙකුට මේක පොදු වෙන්න පුළුවන්
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,843
    18,683
    113
    මොලේ ටිකක හරි තියෙන්න ඕනේ. හුගෙක් කටපාඩම් කිරීමෙන් පමණක් ගොඩ එන්න බැහැ

    හැබැයි මොනවා තිබුනත් සමහරුන්ගේ common sense කියන දේ නැහැ. common sense බුද්දිය සම්බන්ද දෙයක්. (උදාහරනෙකට කාබනික ප්‍රශ්නය ගන්න පුළුවන්). common sense නැතිවුනාම වෙන්නේ ලොකු විනාශයක්. දොස්තරලට විතරක් නෙවි ගොඩක් දෙනෙකුට මේක පොදු වෙන්න පුළුවන්
    Common sense is not that much common කිව්වලු
     
    • Like
    Reactions: BINGU_PUTHA

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,376
    6,541
    113
    උසස් කාර්ය්‍යක නියැළෙන්න නම් උසස් හැකියාවක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වනවා ඕනෑම ක්ෂේත්‍රයක. විශිෂ්ඨයෙක් වෙන්න නම් ඉහල බුද්ධි මට්ටමක් හා දැඩි උනන්දුවක් අවශ්‍ය වනවා.
     
    AnuradhaRa

    Well-known member
  • මැරෙන්න හිතාගෙන පෙති බිව්වා ට මැරුණේ නැති එකෙක් කියන කතා

    ඔක්කොම එකට දාලා hollala beepan. බොරු ප්‍රෝඩාව තියෙන්නෙ තොගෙ
    අනේ නිකං පලයං යකෝ යන්න
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,073
    1
    61,248
    113
    Mother Earth
    ඇයි මාව ගාවගන්නේ.
    කරුනාකරලා අනවශ්‍ය ලෙස ටාගට් කරලා ගහන්න එපා. මේක මම දාපු එකක් යැ. මට මොනා පෘ කරන්නද බං. ඇයි බං මේ එක එක ආත්ම වලින් තනි මට ගහන්⁣නේ? මම මේවායි ගැට්ට නැතුව ලියන නිසාද?
    ගොඩක්ම උඹ ඔය දාන් ඉන්න avatar එක දොස්තර කෙනෙක්ට ගැලපෙන්නේ නැති නිසා තමයි කොල්ලො උඹට ගහන්නේ. 🤷‍♂️ ඕක වෙනස් කරලා මේ පහළ තියෙන image එක avatar ඒකට දාන් බලන්න.

    👇
    1729866665247.png
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,288
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    memory තිබ්බොත් ඩොකෙක් වෙන්න පුලුවන්.
    analytical වලට වෙනම සෙට් එකක් යනව. උනුත් ඩොකාලම තමා. medicine, instrument invention side එක බලන්න. ඒ අයට memory එක විතරක් මදිනෙ.

    engineers උන්ටනම් memory අඩුයි. උන් analytical side නේ.

    එතකොට කලාව කරන අය. උඩ දෙගොල්ලන්ටම බෑ කලාව. ඒ වෙනම පැත්තක්.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,552
    9,043
    113
    ජොබක් විදියට ඩොකෙක් වෙන්න හොඳ analytical මොලයක් තියෙන්න ඕනද? නැත්තන් අමු හරකෙක් නොවන මොලේකුයි ගිරවා දාගන්න පුලුවන් උනානම්වුයි ඇතිද?

    engineer කෙනෙක් වෙන්න ගොඩක් වෙලාවට හොඳටම problem solving කියන හැකියාව තියෙන්න ඕනා. නැතුව ගිරවා දාල ඩිග්‍රී ගොඩ ගියා කියලා ජොබෙන් ගොඩ යන්න බෑ.

    උඹලා මොකද හිතන්නෙ?

    PS මෙතන නැට්ට පාගන් හැමිනෙන්න හදන්න එපා. රස්සාව පහලට දානවා නෙවී. ඔලුවට ආපු ප්‍රශ්නයක් අහන්නෙ.
    ගෙදර බල්ලගෙ ගාන කීයද?
     
    • Haha
    Reactions: ttj and shenat

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,754
    4,996
    113
    ඇයි මාව ගාවගන්නේ.
    කරුනාකරලා අනවශ්‍ය ලෙස ටාගට් කරලා ගහන්න එපා. මේක මම දාපු එකක් යැ. මට මොනා පෘ කරන්නද බං. ඇයි බං මේ එක එක ආත්ම වලින් තනි මට ගහන්⁣නේ? මම මේවායි ගැට්ට නැතුව ලියන නිසාද?
    ඩොක් වැරදියට තේරුම් අරන්. මේක දාපු තාරක කියන දේසපාලන වහලට ඕන ඔයාව ටාගට් කරන්න. ඒකට තමා ඔය වටෙන් එන්නෙ. ඒකයි මම කීවෙ ඌතරම් බුද්ධිමතෙක් නැතෙයි කියල.

    මම ඔයාව ටාගට් කරල නෑ. ඒකෙ අන්ත් පැත්ත වෙලා තියෙන්නෙ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,377

    අනේ පොන්නයෝ උඹල වගේ එක එකාට මඩ ගහන්න යන්නෙ නෑ ඌ මගේ මතේ නෑ කියලා. ඌට මට වගේම අයිතිය තියෙනවා කැමැති පැත්තක් ගන්න. මට කාටහරි මොනාහරි කියන්න ඕනම් කෙලින්ම දානවා නැතුව උඹල වගේ ත්‍රෙඩ් දාගෙන වටෙන් ගහන්නෙ නෑ. 🤭 🤭
     
    • Haha
    Reactions: wissnshaftler

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,754
    4,996
    113
    අනේ පොන්නයෝ උඹල වගේ එක එකාට මඩ ගහන්න යන්නෙ නෑ ඌ මගේ මතේ නෑ කියලා. ඌට මට වගේම අයිතිය තියෙනවා කැමැති පැත්තක් ගන්න. මට කාටහරි මොනාහරි කියන්න ඕනම් කෙලින්ම දානවා නැතුව උඹල වගේ ත්‍රෙඩ් දාගෙන වටෙන් ගහන්නෙ නෑ. 🤭 🤭
    පලයන් පොන්නයෝ යන්න තොට හදීසියේම දොස්තරලගෙ මොලේ ගැන හොයන්න හිතුනෙ ඇයි කියල අපි නොදන්නවද? 🤣🤣 දේසපාලන ගූකාපු පොන්නයාට ඒව නැතිවුන දා ඉඳල මේකෙ වැලපෙනව 🤣🤣
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,377
    113
    පලයන් පොන්නයෝ යන්න තොට හදීසියේම දොස්තරලගෙ මොලේ ගැන හොයන්න හිතුනෙ ඇයි කියල අපි නොදන්නවද? 🤣🤣 දේසපාලන ගූකාපු පොන්නයාට ඒව නැතිවුන දා ඉඳල මේකෙ වැලපෙනව 🤣🤣
    පුක අතගාන්න මගෙන් කාල තියෙනවා කියලා පෙනවා 🤭 🤭
     
    • Haha
    Reactions: Candid-B

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,593
    17,662
    113
    Auckland
    ගිරව දාන්න පුලුවන් වෙන්න ඕනෙ එච්චරයි

    පොඩ්ඩක් කල්පනා කරල බලන්න
     
    Last edited:

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    අමෝ අමෝ මේකේ ඉන්න ප්‍රොෆෙසර් ලගේ කමෙන්ට්ස්.

    කිරියේ ඉන්න සියල්ල දත් ලොකුම ප්‍රොෆෙසර් මහත්තයා තමා ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙත්
    Ado muge hati meke okkomala danwa balan gyama 🤣🤣
     
    • Haha
    • Like
    Reactions: Roxxy2K and shenat

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ගිරවා දාලා විතරක් නම් ඩොකෙක් වෙන්න බෑ.අඩු ගානෙ ලංකාවෙ එහෙම බෑ.බයෝ විතරක් නෙවෙයිනෙ තියෙන්නෙ.ෆිසික්ස් වලින් එහෙම ටෙස්ට් කරනව ඇත්තෙ analytical skills තමා.තියරිය කොච්චර පාඩම් කරත් හිතන්න බැරි නම් ෆිසික්ස් ගොඩ දාගන්න බෑ.කෙමිස්ට්‍රිත් ෆිසික්ස් තරම්ම නැති උනාට තියරිය විතරක් දැනගත්තට කරන්න බෑ
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඔවා මොනවද අපි කරපු ඒව හැටියට... අපි තමයි හොඳටම කරන්නේ...
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    රුක්ශාන් බෙල්ලන දිහා බලලා තීරනය කරපන්
    ඒ බලලා මේ පැත්ත හැරෙද්දී නාලක ගොඩහේවා ඉන්නවා කියපන්කෝ මොරටුවේ ඉලෙක්ට්‍රොනික් ඇන්ඩ් ටෙලිකොම් ඩිග්‍රි එකක් තියාගෙන...