මොලේ ටිකක හරි තියෙන්න ඕනේ. හුගෙක් කටපාඩම් කිරීමෙන් පමණක් ගොඩ එන්න බැහැ
හැබැයි මොනවා තිබුනත් සමහරුන්ගේ common sense කියන දේ නැහැ. common sense බුද්දිය සම්බන්ද දෙයක්. (උදාහරනෙකට කාබනික ප්රශ්නය ගන්න පුළුවන්). common sense නැතිවුනාම වෙන්නේ ලොකු විනාශයක්. දොස්තරලට විතරක් නෙවි ගොඩක් දෙනෙකුට මේක පොදු වෙන්න පුළුවන්