ammo owa kochchara yawala thiyenawada.
rubber band amunala yawwama dote yanawa

ammo owa kochchara yawala thiyenawada.
rubber band amunala yawwama dote yanawa

ටෞකන්න. මේව මතක් වෙද්දිත් බයයි. පොඩි කාලේ අපි සෙට් එක මේව හදලා කෙල්ලොන්ට විද විද හිටීයා. එක කෙල්ලෙක්ගේ ඇහේ වැද්ලා ඇහැ රතු වුනා. කෙල්ලොත් පොඩ්ඩ බැරි වෙන්න බැහැ හොටු පෙරාගෙන අඩනවනෙ . ඇහැක් පොට්ට උනොත් හදලා දෙන්නෙ උඹේ අම්මලාද කියලා රොකට් යවපු, නොයවපු හැම කොල්ලෙක්ටම පිනා ඇවිත් නෙලුවා. රොකට් එක යවපු කෙනා කෙල්ලගෙන් සමාව ගත්තා. දෙන්න මාර විදියට ෆිට් උනා. දැන් උන් දෙන්නා ගිය අවුරුද්දෙ කසාදත් බැන්දා.

එහෙනං දැං දෙන්න රොකට් යවනව ඇති