ඩොනල්ඩ් ට්‍රම්ප් පරදවන්න බිලියන ගනනින්....

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ඩොනල්ඩ් ට්‍රම්ප් පරදවන්න බිලියන ගනනින්....

    සෞදි රජය විසින් ඩොනල්ඩ් ට්‍රම්ප් පරදවන්න බිලියන ගනනින් මුදල් යොදවයි

    saudi_money_ceylonleader.jpg

    ඇමරකානු ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සදහා හිලරි ක්ලින්ටන් මහත්මිය වෙනුවෙන් සෞදි රජයේ විශේෂ නියෝජිතයකු ඩොලර් බිලියන ගණනින් මුදල් දී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටිනවා.

    මෙයට ප්‍රධානතම හේතුව ලෙස වාර්තා වන්නේ ප්‍රතිවාදී අපේක්‍ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මුස්ලිම් විරෝදී ප්‍රතිපත්තියක සිට ස්වදේශිකයන් වෙනුවෙන් පෙනීසිටීම බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    මොනවා කළත් ට්‍රම්ප් දිනනවා බන්.ඌට මාර සපොර්ට් එකක්ළු තියෙන්නෙ .සමහරක් මීඩියාස් වලින් ඌව පතුරු අරිනවා.ඒත් වැඩක් නැති වෙයි එව්වා.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මොනවා කළත් ට්‍රම්ප් දිනනවා බන්.ඌට මාර සපොර්ට් එකක්ළු තියෙන්නෙ .සමහරක් මීඩියාස් වලින් ඌව පතුරු අරිනවා.ඒත් වැඩක් නැති වෙයි එව්වා.

    :dull:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    මොනවා කළත් ට්‍රම්ප් දිනනවා බන්.ඌට මාර සපොර්ට් එකක්ළු තියෙන්නෙ .සමහරක් මීඩියාස් වලින් ඌව පතුරු අරිනවා.ඒත් වැඩක් නැති වෙයි එව්වා.

    කොහොමද හරියටම කියන්නේ?ඌගේ පක්ෂය ඇතුලේ වුනුත් ඌට විරුද්ධයි කියල නේ කියන්නේ බන්.නේටෝව ගැන මිනිහගේ ප්‍රතිපත්ති ,රුසියාවෙන් ලැබෙන සප් එක එහෙම නිසා මිනිහට විරුද්ධ නේද හුඟක් උන්
     
    Last edited:

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ට්‍රම්ප් කියන්නෙත් හොඳ ඩයල් එකක් නෙමේ.මහ ආත්මාර්ථකාමී ඩෑල් එකක්.කිසිම කෙලෙහිගුණයාක් නැති එකෙක්.

    හිලරි කියන්නෙත් බොරු ශෝ දාන එකියෙක්.

    ඔවුන් දෙන්නගෙන් මොන එකා ආවත් සත පහක වැඩක් නෑ
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ට්‍රම්ප් කියන්නෙත් හොඳ ඩයල් එකක් නෙමේ.මහ ආත්මාර්ථකාමී ඩෑල් එකක්.කිසිම කෙලෙහිගුණයාක් නැති එකෙක්.

    හිලරි කියන්නෙත් බොරු ශෝ දාන එකියෙක්.

    ඔවුන් දෙන්නගෙන් මොන එකා ආවත් සත පහක වැඩක් නෑ

    ආත්මාර්ථකාමී නෙවෙයි, ඇමරිකාව ආර්ථික ශක්තියවැඩි උනේ නැත්තං උන්ට පැවැත්මක් නෑනෙ, හිලරි ඔබාමල වගේ සමාජවාදී පැත්තට බර නෑ, ලංකාවට හොඳවෙන්නෙ ට්‍රම්ප් ආවොත් විතරයි, කල්ලොන්ට කෙලවෙනවා ඉතිං උන් ඒ රටට වැඩැක් නෑනෙ. උන් ඔක්කොම ප්‍රස්ණ ඇතිකරන උන් ටිකක්විතරක් වෙලා, හිලරි ආවොත් අද තියන විදියට අපි ඉන්දියාවට යට වෙන්න්ත් පුලුවන්, ඒකට හේතුව ඉන්දියාව ආර්ථිකය අතින් ලංකාවට වැඩිය ඉස්සරහින් නෙ ඉන්නෙ, ඇමෙරිකාවෙ වගේම අපේ රටේ සුලු ජාතීන් වැඩිය කැමති හිලරි එනවට......
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    කොහොමද හරියටම කියන්නේ?ඌගේ පක්ෂය ඇතුලේ වුනුත් ඌට විරුද්ධයි කියල නේ කියන්නේ බන්.නේටෝව ගැන මිනිහගේ ප්‍රතිපත්ති ,රුසියාවෙන් ලැබෙන සප් එක එහෙම නිසා මිනිහට විරුද්ධ නේද හුඟක් උන්

    ඒ අපිට ජනමාධ්‍ය වලින් දැනගන්න ලැවෙන දේවල් නේ බන්. එහෙ ඉන්න එකෙක්ගෙන් අහපන්.ඇත්ත තත්වෙ කියයි.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,667
    949
    113
    Australia
    රඹා;20544013 said:
    ehe inna lankawe ewunuth cool wela inne trump awoth unwath elawai kiyala

    ඒක කවදාවත් වෙන්නෙ නෑ බන්. ඇමෙරිකාවේ ආර්ථිකය දුවන්නෙ පිටින් ආපු ඒවුන් හින්ද. උන් ඔක්කොම ඒක දන්නවා. ඕව ඔක්කොම චන්දේ ගන්න බොරු ෂෝ විතරයි.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,754
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    මොනවා කළත් ට්‍රම්ප් දිනනවා බන්.ඌට මාර සපොර්ට් එකක්ළු තියෙන්නෙ .සමහරක් මීඩියාස් වලින් ඌව පතුරු අරිනවා.ඒත් වැඩක් නැති වෙයි එව්වා.

    matath clients la kiwwa widihata kemati thama kattiya meyata
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔර්ලන්‍‍ඩෝ මිනිමරුවගේ තාත්තත් හිලරි සප්පොර්ට් කරන්න රැලියට ගිහිල්ලා චාටර් වෙලා නේද ඉන්නේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ට්‍රම්ප් පල්ලෙහින් ඉන්නෙ බන් පෝල්ස් වලින්, මේ දවස්වල ලේල්ලෙන් යන්නේ. කට ඇරියොත් චන්ද දෙතුන් දාහක් නැතිකරගන්න සින් එකක් තියෙන්නේ. මෙහෙ වගේ ජාතිවාදේ අවුස්සල චන්ද ගන්න බෑ එහෙ ලේසියෙන්
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    ස්වදේශිකයන් වෙනුවෙන් පෙනීසිටීම බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

    amarica hoya gathe colombus ne bun sudu hama thiyana unoth mul adiyasiyo newe

    native indians la bng ( not indians in asia ) .
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ට්‍රම්ප් පල්ලෙහින් ඉන්නෙ බන් පෝල්ස් වලින්, මේ දවස්වල ලේල්ලෙන් යන්නේ. කට ඇරියොත් චන්ද දෙතුන් දාහක් නැතිකරගන්න සින් එකක් තියෙන්නේ. මෙහෙ වගේ ජාතිවාදේ අවුස්සල චන්ද ගන්න බෑ එහෙ ලේසියෙන්

    Oya polls walinma thamai qwe Trumpta nomination hambenne naa Ted Cruz thamai dinanne kiyala. Their media has a huge bias towards Hillary. We must ask from people inside America about what's going on. I know many Sri Lankan-Americans who support Trump because Muslim terrorism is a threat to them
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    Oya polls walinma thamai qwe Trumpta nomination hambenne naa Ted Cruz thamai dinanne kiyala. Their media has a huge bias towards Hillary. We must ask from people inside America about what's going on. I know many Sri Lankan-Americans who support Trump because Muslim terrorism is a threat to them

    ට්‍රම්ප් පෝල්ස් වලින් දිගටම එකට හිටියේ ප්‍රයිමරි වලදී, රිසල්ට් එකත් ඒ විදිහටම ආවනෙ. රිපබ්ලිකන්ල එක්ක උට ඇතුලෙ ගේමක් තිබ්බේ නැතිඋනාට ක්ලින්ටන් එක්ක ගත්තම ටිකක් පස්සෙන් ඉන්නෙ. අන්තිම වෙනකන් කියන්න බෑ ඉතින්. ඌ කට කියවන හින්ද තමා පැරදුනොත් පරදින්නෙ.

    මාත් කැමති ඌ එනවනං තමා, ආතල් සිද්දි ටිකක් බලාගන්න පුළුවන් ට්‍රම්ප් ජනාධිපති උනොත්.