ඩොනල්ඩ් ට්‍රම්ප් පරදවන්න බිලියන ගනනින්....
ඇමරකානු ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සදහා හිලරි ක්ලින්ටන් මහත්මිය වෙනුවෙන් සෞදි රජයේ විශේෂ නියෝජිතයකු ඩොලර් බිලියන ගණනින් මුදල් දී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටිනවා.
මෙයට ප්‍රධානතම හේතුව ලෙස වාර්තා වන්නේ ප්‍රතිවාදී අපේක්‍ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මුස්ලිම් විරෝදී ප්‍රතිපත්තියක සිට ස්වදේශිකයන් වෙනුවෙන් පෙනීසිටීම බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
සෞදි රජය විසින් ඩොනල්ඩ් ට්‍රම්ප් පරදවන්න බිලියන ගනනින් මුදල් යොදවයි