ඩොනල්ඩ් ට්‍රම්ප් මිලියන 60 ක ජනපති වැටුප එප
ඇමරිකාවේ නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ට ලැබීමට නියමිත ජනපති වැටුප ලබා නොගන්නා බවට නිවේදනය කර ඇත.
ඒ අනුව ඇමරිකානු ජනපතිවරයෙකුට ලැඛෙන ඩොල්ර් ලක්ෂ 4ක මුදල ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇත. විචාරකයින් පවසන පරිදි ජනපති වැටුප ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනුව ඔහුට නොදැනෙන තරම්ය. මෙය ලංකාවේ මුදලින් මිලියන 60 කට ආසන්න වෙයි.
මං ජනාධිපති උනොත් මුලින්ම කරන්නේ වැටුප් ප්‍රතික්ෂේප කරන එක. වැටුප් අතහරින එක මට මහ දෙයක් නෙමේ. එක ඩොලරයක්වත් මට අවශ්‍ය නෑ. යනුවෙන් ට්‍රම්ප් පසුගිය සැප්තැම්බර් මස රැලියකදී පවසා තිබුනි.
ලොව සිටින ධන කුවේරයන් අතරින් 405 වෙනියා ලෙස ෆෝර්බ් සගරාව වාර්තා කරන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වත්කම ඩොලර් බිලියන 10 ක් පමණ වෙයි.
මැතිවරණය සදහාද ට්‍රම්ප් වැය කර ඇත්තේ පක්ෂ මුදල් නොව තමන්ගේ පෞද්ගලික මුදල් බව වාර්තා වේ.
මින් පෙර ඇමරිකාවේ ජනපතිවරුන් වුනු හර්බට් හුවර් හා ජෝන් කෙනඩිද ඔවුන්ගේ සම්පූර්ණ වැටුප පුණ්‍ය කටයුතු සදහා පිරි නමා තිබුනි.
උපුටා ගැනීම - http://katagasma.com/gossip/?p=123