ඩොන්ගල් එකෙන් hostpot දෙන්ඩ බැරි ඇයි

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    ඩොන්ගල් එකෙන් hostpot දෙන්ඩ බැරි ඇයි

    ඩොන්ගල් එකෙන් hostpot දෙන්ඩ බැරි ඇයි

    මචන්ලා මම ඩොන්ගල් එකක් තමා යූස් කරන්නෙ...මට ෆෝන් එකෙනුත් නෙට් යන්ඩ ඕනි නිසා මම ලැපේ හොස්ට්පොට් දැම්මා...
    Connectifyට්ර්යි කාලා..ඒත් ලැප වයිෆයි හොස්ට්පොට් එකක් උනාට ෆෝන් එකෙන් යන්ඩ බෑ..ඒ කියන්නේ ඒ වයිෆයි එකට ෆෝන් එකෙන් කනෙක්ට් වෙනවා බබා වගේ ..ඒත් නෙට් යන්නේ නෑ නිකන් ලෝඩ් වෙවී තියේ...:eek:

    ලැප් ඒක Acer,ලැපටම එනවා Acer quick access කියලා පොඩි ඇප් එකක්,ඒකෙන් පුලුවන් හොස්ට්පොට් එකක් හදන්ඩ,:yes:ඒත් කලින් කේස් එකම එනවා..ෆෝන් එක ලැපෙන් හැදුවා hospot එකට කනෙක්ට් වෙනවා..ඒත් නෙට් යන්නේ නෑ...ලැපට ඩොන්ගල් එකක නැතුව වෙන ෆයිෆයි කනෙක්ශන් එකකින් connectවෙලා..ඒ කන්ක්ශන් එකෙන් ලැපේ hostpot එකක් හැදුවාම phoneඑකෙන් යන්ඩ පුලුවන්...ඇයි ඩොන්ගල් එකෙන් බැරි :confused:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    internet shearing වගේ option එකක් තියෙනවද බලපන්.

    නෑ නේ බන්...:sorry:

    ȜMA X;21672645 said:
    wifi dongle ekakda data dongle ekada? wifi dongle ekaknm aniwa thiynnwa ban. balapn

    නෝර්මල් ඩේටා ඩොන්ගල් එකක් මචන්:D:(
     
    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    ඩොන්ගල් එකෙන් hostpot දෙන්ඩ බැරි ඇයි

    මචන්ලා මම ඩොන්ගල් එකක් තමා යූස් කරන්නෙ...මට ෆෝන් එකෙනුත් නෙට් යන්ඩ ඕනි නිසා මම ලැපේ හොස්ට්පොට් දැම්මා...
    Connectifyට්ර්යි කාලා..ඒත් ලැප වයිෆයි හොස්ට්පොට් එකක් උනාට ෆෝන් එකෙන් යන්ඩ බෑ..ඒ කියන්නේ ඒ වයිෆයි එකට ෆෝන් එකෙන් කනෙක්ට් වෙනවා බබා වගේ ..ඒත් නෙට් යන්නේ නෑ නිකන් ලෝඩ් වෙවී තියේ...:eek:

    ලැප් ඒක Acer,ලැපටම එනවා Acer quick access කියලා පොඩි ඇප් එකක්,ඒකෙන් පුලුවන් හොස්ට්පොට් එකක් හදන්ඩ,:yes:ඒත් කලින් කේස් එකම එනවා..ෆෝන් එක ලැපෙන් හැදුවා hospot එකට කනෙක්ට් වෙනවා..ඒත් නෙට් යන්නේ නෑ...ලැපට ඩොන්ගල් එකක නැතුව වෙන ෆයිෆයි කනෙක්ශන් එකකින් connectවෙලා..ඒ කන්ක්ශන් එකෙන් ලැපේ hostpot එකක් හැදුවාම phoneඑකෙන් යන්ඩ පුලුවන්...ඇයි ඩොන්ගල් එකෙන් බැරි :confused:

    use My public wifi software
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    ලැප් එකේ වයිෆයි වලින් පුලුවන්. මුලින්ම ඩොන් ගල් එකෙන් ඉන්ටනෙට් කනෙක්ට් කරන්න​. ඊට පස්සෙ හොස්ට්පොට් සොෆ්ට්වෙයා එකක් ඩවුන්ලෝඩ් කරගෙන ඒකේ හොස්ට්පොට් ඔන් කරන්න​. හැබැයි ඩොන් ගල් එකේ ස්පීඩ් අනුව හොස්ට්පොට් ස්පීඩ් එකත් වෙනස් වෙනවා.