ඩොන්ගල් එකෙන් hostpot දෙන්ඩ බැරි ඇයි
මචන්ලා මම ඩොන්ගල් එකක් තමා යූස් කරන්නෙ...මට ෆෝන් එකෙනුත් නෙට් යන්ඩ ඕනි නිසා මම ලැපේ හොස්ට්පොට් දැම්මා...Connectifyට්ර්යි කාලා..ඒත් ලැප වයිෆයි හොස්ට්පොට් එකක් උනාට ෆෝන් එකෙන් යන්ඩ බෑ..ඒ කියන්නේ ඒ වයිෆයි එකට ෆෝන් එකෙන් කනෙක්ට් වෙනවා බබා වගේ ..ඒත් නෙට් යන්නේ නෑ නිකන් ලෝඩ් වෙවී තියේ...
ලැප් ඒක Acer,ලැපටම එනවා Acer quick access කියලා පොඩි ඇප් එකක්,ඒකෙන් පුලුවන් හොස්ට්පොට් එකක් හදන්ඩ,
ඒත් කලින් කේස් එකම එනවා..ෆෝන් එක ලැපෙන් හැදුවා hospot එකට කනෙක්ට් වෙනවා..ඒත් නෙට් යන්නේ නෑ...ලැපට ඩොන්ගල් එකක නැතුව වෙන ෆයිෆයි කනෙක්ශන් එකකින් connectවෙලා..ඒ කන්ක්ශන් එකෙන් ලැපේ hostpot එකක් හැදුවාම phoneඑකෙන් යන්ඩ පුලුවන්...ඇයි ඩොන්ගල් එකෙන් බැරි 

eketh me aulama thama