ඩොන්ගල් එක

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    මගේ ඩොන්ගලේටත් බඩු හරි බන්.. ඒ මගුල ලැප් එකට ගැහුවම කොනෙක්ට් වෙනවා ආපහු නැති වෙනවා..ඔහොම තිබිලා ආයෙත් ඇත්තෙම නෑ..ආයෙත් ගොඩක් වෙලාවකින් ප්ලග් කරාම ආයෙත් කලින් වගේ..ඩයලොග් E303එකක් තිබුනෙ.. උබලා දන්නවා නම් කාලයක් පාවිච්චි කරන්න පුලුවන් හොද බ්‍රෑන්ඩ් එකක් කියහන් මචන්.. තෑන්ක්ස් :love:
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    මගේ dongle එකෙත් මේ අව්ල තියෙනවා,කොහාමද මේක ගොඩ දාගන්න බං
     
    • Like
    Reactions: Commex

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,428
    113
    රවුටර් දෙන්නෙ නෑ බන් සිග්නල් නෑ කියලා මෙහෙට :(
    එහෙනං මොබයිල් රවුටරයක් ගනිං. ඒවට දාන්නේ ෆොන් වලට දාන සිම් එකමයි.