මගේ ඩොන්ගලේටත් බඩු හරි බන්.. ඒ මගුල ලැප් එකට ගැහුවම කොනෙක්ට් වෙනවා ආපහු නැති වෙනවා..ඔහොම තිබිලා ආයෙත් ඇත්තෙම නෑ..ආයෙත් ගොඩක් වෙලාවකින් ප්ලග් කරාම ආයෙත් කලින් වගේ..ඩයලොග් E303එකක් තිබුනෙ.. උබලා දන්නවා නම් කාලයක් පාවිච්චි කරන්න පුලුවන් හොද බ්‍රෑන්ඩ් එකක් කියහන් මචන්.. තෑන්ක්ස් 



