ඩොන්ගල් ගැන දන්න කට්ටිය එන්න

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    ඩොන්ගල් ගැන දන්න කට්ටිය එන්න

    මම වැඩිය ඉන්ටනෙට් ඩොන්ගල් ගැන් දන්නැ කවුරු හරි ද්න්න කෙනෙක් හෙල්ප් කර්න්න
    ම්ම යුස් කර්න්නෙ මෙකhspa mf-100 මෙක පරන යිද ?මොකද්ද අලුත් එක හෙල්ප්:sorry:
    mokadhdha hsdpa ha hsupa athra wennnssa
     
    Last edited: