මල් ගැන දන්න කට්ටිය මෙහෙට එන්න

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මල් ගැන දන්න කට්ටිය මෙහෙට එන්න

    මේවට කියන්නේ BANGKOK ඇන්තුරියම්.. මේවගේ ලොකු පැල (මව් ශාක) Bangkok ඉදන්..
    මේ තියෙන්නේ අපේ ගෙදර NURSERY එක

    මේවා කරන/අදුරන/ගෙන්නන (seeds/Plant) කට්ටිය ඉන්නවනම් මට පොඩ්ඩක් කියන්න,










    බොහොම ස්තුති හැමෝටම... ජය වේවා !!!
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    e3WRApf.jpg