ත්‍රීවිල් ගැන දන්න කට්ටිය එන්න. නොදන්න අය&#350

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    ජන්තු අයියා;16895122 said:
    දැන් මේක බම්ප් කරලා වැඩක් නෑ මචන්ලා..මේ සහෝදරයා ත්‍රිවිල් අදහස අත් ඇරලා මරුටි කාර් එකක් අරගෙන....:yes::yes::yes:

    එකනම් ඇත්ත බන්
    මේක පටන් ගත්තේ මීට අවුරුද්දකට විතර කලින්නේ
    මිනිස්සුන්ගේ ආසාවේ කෙලවරක් නෑ කියන එක දැන් තමා හරියට‍ තේරෙන්නේ
    දැන් මරුටිය ඇති වගේ කියලා හිතෙනවා
    අනේ මන්දා
    මේ දවස් වල ඇල්ටෝ එකකට හීන බලනවා