ඩොන්ගල් ගැන දැනගන්න ඕනේ.......

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඩොන්ගල් ගැන දැනගන්න ඕනේ.......

    යාළුවනේ මට ගෙදරට ඉන්ටනෙට් කනෙක්ෂන් එකක් ගන්න ඕනේවෙලා තියෙනවා...... මම බැලුවේ ඩොන්ගල් එකක් අරගන්න කියලා ටෙලිකොම් ලයින් එකක් ගන්නවා වෙනුවට...... ඒ වුනාට මට ඩොන්ගල් ගැන හරිහැටි දැනුමක් නෑ........ ඩොන්ගල් ගැන දන්න කට්ටිය මට උදව් කරන්න මොකක්ද ගන්න ඕනේ කියලා..... ඩයලොග්, මොබිටෙල් කට්ටිය දෙන පැකේජ්ස් හොඳයිද......? එවාට වඩා අන්ලොක් කරපු ඩොන්ගල් හොඳඳ.......? එකත් එක්ක යුස් කරන්න හොඳම ලයින් එක මොකක්ද.......?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mobitel වල සිග්නල් හොඳයි, වේගෙ අඩු වෙන්නෙත් නෑ හැබැයි unlimited packages නෑ. ගොඩක් ඩවුන්ලෝඩ් කරන්නෙ නැත්තං mobitel හොදයි. වැඩියෙන් ඩවුන්ලෝඩ් කලොත් වෙන්නෙ ඒවාට ගෙවන්න වෙන එක තමයි. හැබයි FUP නෑ, වේගෙ අඩු වෙන්නෙත් නෑ.
    mobitel වලට දෙන්නෙ Huawei E series ඩොන්ගල් එකක් (E 153 වගේ තමයි මතක). ඒක කල් පාවිච්චියට හොදයි. unlock කරන්නත් ලේසියි, ඕනෙ OS එකක් එක්ක වැඩ කරනවා.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Unlock karapu Huwawei 1k ganna.Apinam use karannae Airtel prepaid.Dawasatama Rs 45/=

    poddak wisthara kiyanna me gena....... speed kohomada......? unlock huawei dongle ekak kiyak wenawada........? 3.6 & 7.2 wala wenasa mokakda......? dawasatama Rs.45k kiyanne kochchara wela net eke inna puluwanda......? kochchara download karanna puluwanda......?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    mobitel වල සිග්නල් හොඳයි, වේගෙ අඩු වෙන්නෙත් නෑ හැබැයි unlimited packages නෑ. ගොඩක් ඩවුන්ලෝඩ් කරන්නෙ නැත්තං mobitel හොදයි. වැඩියෙන් ඩවුන්ලෝඩ් කලොත් වෙන්නෙ ඒවාට ගෙවන්න වෙන එක තමයි. හැබයි FUP නෑ, වේගෙ අඩු වෙන්නෙත් නෑ.
    mobitel වලට දෙන්නෙ Huawei E series ඩොන්ගල් එකක් (E 153 වගේ තමයි මතක). ඒක කල් පාවිච්චියට හොදයි. unlock කරන්නත් ලේසියි, ඕනෙ OS එකක් එක්ක වැඩ කරනවා.

    mokakda mobitel walin dena dongle eka unlock karanna lesi kiyapu scene eka......? :confused: e gena poddak wistara kiyanna.....

    mobitel koi package ekada hoda........? films, softwares wage barapathala ewa download karanna nam adahasak nee...... :no: ee wadeta office eke internet tiyenawane...... :P normal mp3 song ekak wage deyak tamai Dl karannenam......
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    Dongle එක පාවිච්චි කරන area එකේ හොඳට signal තියෙන connection එකක් ගන්න... unlock කරපු dongle එකක් ගත්තොත් ඕනම connection එකක sim එකක් දාන්න පුලුවං
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Dongle එක පාවිච්චි කරන area එකේ හොඳට signal තියෙන connection එකක් ගන්න... unlock කරපු dongle එකක් ගත්තොත් ඕනම connection එකක sim එකක් දාන්න පුලුවං

    e gena tamai mata wedi wistara denaganna oone......... ඕනම connection එකක sim එකක් kiyanne den api oya mobile phones walata use karana sim card ekamane neda......? koi connection ekada wedipurama waasi......? signal nam awulak nee mama inna battaramulla area ekenam.......