SLT unlimited denawaa nm eeka ganna neththam.. airtel thama hoda :X
3.6 speed එකක් නං 160G, 153 හොඳයි.ehemada......? machan uba recommend karanne Huawei koi model ekada hoda.....?
3.6 speed එකක් නං 160G, 153 හොඳයි.
7.2 speed එකක් නං E169, E122 හොඳයි.
දන්න තරමින් 7.2 දෙන්නෙ Airtel විතරයි. ඒකත් FUP apply වෙන්න කලින්.7.2 speed එක නේද හොඳ......? ගන්නවානම් අවුලක් නැතුව වගකීමක් එක්ක කොහෙන්ද ගන්න පුළුවන්.........? මොකක්ද යුස් කරන්න හොඳ කනෙක්ෂන් එක........?
get a unlocked dongle, use mobitel...

දන්න තරමින් 7.2 දෙන්නෙ Airtel විතරයි. ඒකත් FUP apply වෙන්න කලින්.
උඹෙ ගෙදරට Airtel 3G සිග්නල් හොදට තියෙනවා නං Airtel එකක් ගන්න. Airtel වලට විතරයි 7.2 ඩොන්ගල් එකක් ඕනෙ වෙන්නෙ. warranty දෙන ඕන තැනකින් huawei ඩොන්ගල් එකක් ගන්න.
නැත්තං මම නං කියන්නෙ mobitel එකක් ගන්න කියලා මොබිටෙල් logo එක තියෙන උන්ගෙ ඩොන්ගල් (Huawei 153) එක හොඳයි. ඒකට උන් warranty එකක් දෙනවා. mobitel logo එකට කැමති නැත්තං huawei 160G එකක් ගන්න. ඔය දෙකම ලෙඩ නැති ඩොන්ගල්.
ඩොන්ගල් ඕනෙ නෑ. 3G phone එකකට airtel sim එකක් දාලා බලන්න ගෙදරට 3G signal පෙන්නනවාද කියලා.thankz machan...... etakota oya hugak aya reload daagena airtel sim walin net yanne etakota e connection walat 7.2 tiyenawada machan.....? airtel nam sure ne ne wage..... kagenhari airtel sim dapu dongle ekak aran awit test karala beluwoth hodai neda ban okkotama wada....... mobitel wala 3.6 da speed.....?
thankz machan...... etakota oya hugak aya reload daagena airtel sim walin net yanne etakota e connection walat 7.2 tiyenawada machan.....? airtel nam sure ne ne wage..... kagenhari airtel sim dapu dongle ekak aran awit test karala beluwoth hodai neda ban okkotama wada....... mobitel wala 3.6 da speed.....?
ඩොන්ගල් ඕනෙ නෑ. 3G phone එකකට airtel sim එකක් දාලා බලන්න ගෙදරට 3G signal පෙන්නනවාද කියලා.
mobitel ලගෙ network එක 3.6 තියෙන්නෙ. ඒගොල්ලන්ගෙ ගනන්ම package එකට විතරයි 3.6 වෙගෙ දෙන්නෙ. අනිත් ඒවාට දෙන්නෙ 1mbps වේගෙ. උඹට දුන්න mobite site link එකට ගිහින් බලපකො. ඔය විස්තර ඔක්කොම තියෙනවා.


machan uba issella kiyala thiyenawa uba awadiya film ewa meva download karanne ne kiyala neda. ehenam ubata oya speed eka echchra adalathwayak wenne ne. ubata mp3 song ekak mobitel walin 30sec witara download karanna puluwan. mona unath airtel hari mobitel hari ganin. but mobitel airtel walata wada speed mama hithanne
1mbps තියෙන ඒවට හැබැයි torrent download කරද්දි නං 3.6 speed එන වෙලාවල් තියෙනවා. මට තියෙන්නෙ mobitel 1mbps එකක්, හැබයි torrent එනවා 300kbps වගෙ speed වලින්.ow mama wistara beluwa machan uba dunnu link eke......![]()
1mbps තියෙන ඒවට හැබැයි torrent download කරද්දි නං 3.6 speed එන වෙලාවල් තියෙනවා. මට තියෙන්නෙ mobitel 1mbps එකක්, හැබයි torrent එනවා 300kbps වගෙ speed වලින්.
speed එක 1mbps ම තමයි. 25,50,75 ට තියෙනවා. 25,50 පැය 24යි. 75 එක සතියක් පුලුවං. 200mb ද කොහෙද තියෙනවා. ඒකෙ විස්තරත් mobitel සයිට් එකේ තියෙන්වා.oya use karanne post paid connection ekakne neda......? pre paid connection kohomada mobitel wala........?
speed එක 1mbps ම තමයි. 25,50,75 ට තියෙනවා. 25,50 පැය 24යි. 75 එක සතියක් පුලුවං. 200mb ද කොහෙද තියෙනවා. ඒකෙ විස්තරත් mobitel සයිට් එකේ තියෙන්වා.
Dialog thmai matanam ... Rs490 kata Unlimited denne dialog ne mama nam me maseta rupiyal 490 wakata 14GB download karala thiyanawa habai ekama case eka speed limit ekak thiyanawa http://www.dialog.lk/personal/broadband/hspa/packages/unlimited-postpaid-broadband/
my usage =![]()
අන්ලොක් කරපු ඩොන්ගල් එකක් ගන්න.එක කොකටත් හොදයි .මටනන් ඩොන්ගල් එපා වෙල තියෙන්නෙ .ටෙලිකොම් මරුනෙ .ඩොන්ගල් වලට වඩා.
…
