ඩොන්ගල් වැඩක්...ubuntu
මචන් huwawei e303 කියන dongle එක ubuntu වල පාවිච්චි කරන්නෙ කොහොමද? මගේ ළඟ මොකුත් drivers නෑ. Maxis Broadband කියන application එක තමයි windows වල පාවිච්චි කරන්නෙ.
දන්න කවුරුහරි ඉන්නවනම් කියන්න...නැත්නම් බම්පියක්වත් දාපන්...
P.S : ubuntu ver eka 9.1 machan....
ISP hutch

Last edited: