ඩොනේශන් ස්කෑම් එක්ස්පෝස්🙄

SHAN_22

Well-known member
  • Jul 20, 2018
    1,490
    1,536
    113
    Athal ah mewanam :rofl:

    b11031dc-824d-4777-8aa2-d26caec455a6.jpeg
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,910
    11,418
    113
    api office eken claim karanna giyamath meeta wada hodata bill eka liyanwa bn.

    e wagema office eken kade seal eka aniwarya karala thiyenne,

    mewaye seal nah neda
    htto sirawata. eka eka bill poth 3k withara tiyagena eka ekaa dammala eka eka than walin pitu kadala gnne
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    ගොඩක් උන් පෝස්ට් දාන්නේ ෆේමස් වෙන්න. මිසක් ලෙජිට් නැහැ. සල්ලි දාන්න එපා ලොවෙත්
    ඒවිතරක් නෙමේ ඒ අස්සෙත් චැට් ජීපිටි එක 1200 ට දෙනවා කියලත් යනවා..මම හිතන්නේ කම්පැනියටවත් එ් ගානට දෙන්න බැහැ නේද/
     
    • Like
    Reactions: zid2021

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    ගොඩක් උන් පෝස්ට් දාන්නේ ෆේමස් වෙන්න. මිසක් ලෙජිට් නැහැ. සල්ලි දාන්න එපා ලොවෙත්
    ඒවිතරක් නෙමේ ඒ අස්සෙත් චැට් ජීපිටි එක 1200 ට දෙනවා කියලත් යනවා..මම හිතන්නේ කම්පැනියටවත් එ් ගානට දෙන්න බැහැ නේද/
    සිම්පල්, ඔවා විකුනන්නෙ ලෙජිට් සයිට් වලින් සහා බලයලත් අනිත් සේල්ස් පාර්ටී වලින්. ෆැමිලි account වගෙ එවා දන්න කියන එවුන්ගෙන් විතරක් ගනින්
     
    • Wow
    Reactions: Shamal3001

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    හොද වැඩේ සල්ලී දාපු උන්ට. පුදුම අමාරුවක් තිබ්බේ අච්චර රජයේ එකවුන්ට් දිලා තයෙනකොට එක එකාට පුදලා ඇරගතතාට
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,470
    8,633
    113
    Galaha
    @max_pain මෙන්න පත්තු වෙලා වැඩේ..
    යකෝ මාර බැතිමතුන් පිරිසක්නෙ උට ඉන්නෙ. මාත් ඔහොම ෆෑන් බේස් එකක් හදන් සල්ලි හොරකම් කරන්ඩ ඕන. ඉස්සර මට තිබ්බ සුපිරි පේජ් එකක් 2011 වගේ. ලයික් 2000ක් ශෙයර්ස් 5000ක් වගේ එනව ඒකර. එතකොට ඔය දැන් කියන පේජ් එහෙම මොකවත් නෑ. කෙල්ලො එහෙම මාර විදියට මැසේජ් කරන්නෙ. හිතපන්කෝ මුන්ට කොහොම ඇද්ද දැන්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,397
    1
    101,282
    113
    34
    Kalutara
    යකෝ මාර බැතිමතුන් පිරිසක්නෙ උට ඉන්නෙ. මාත් ඔහොම ෆෑන් බේස් එකක් හදන් සල්ලි හොරකම් කරන්ඩ ඕන. ඉස්සර මට තිබ්බ සුපිරි පේජ් එකක් 2011 වගේ. ලයික් 2000ක් ශෙයර්ස් 5000ක් වගේ එනව ඒකර. එතකොට ඔය දැන් කියන පේජ් එහෙම මොකවත් නෑ. කෙල්ලො එහෙම මාර විදියට මැසේජ් කරන්නෙ. හිතපන්කෝ මුන්ට කොහොම ඇද්ද දැන්.

    මොනවද ඉතින් කෙල්ලෝ මැසේජ් කරලා කියන්නේ? යකෝ ඒ කාලේ පේජ් එක දැන් තිබ්බ නම් සල්ලි තමා.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,148
    113
    adala nene
    huthugala siruth helikuttaren gihin ne kema bedanna film ekakuth gahala ekata,
    moda nemol sir eka share karala okkoma plan wathure dn :P