ඩොබර්මන් බල්ලෙක්ට මාසික වියදම කොච්චරද?

terminator.101

Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    ඩොබර්මන් බල්ලෙක්ට මාසික වියදම කොච්චරද?

    ඩොබර්මන් බල්ලෙක් ගන්න අදහසක් තියෙනවා. පුරස්නේ තියෙන්නේ කොච්චර විතර වියදමක් යයිද කියන එක මාසෙකට. සුරතල් බල්ලන් ඇති කරන එළකිරියන්ගෙන් උපදෙසක් ලබාගන්න පුලුවන්ද?:confused::baffled:

    0Doberman-40172501920.jpg
     
    fastlane

    Member
    Jan 1, 2016
    55
    8
    0
    පොඩි කාලේ ටිකක් වියදම් ලොකු උනාමනම් ගානක් නෑ ලෙඩක් උනේ නැත්තම් කෑමට ලොකු ගානක් යන්නෙ නෑ. මට බල්ලො පහකට (Ridgeback, Labrador, beagle, වල් බල්ලො 2i) කන්න දෙන්න යන්නෙ දවසට 1000ක් වගේ.
     
    • Like
    Reactions: terminator.101

    terminator.101

    Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    පොඩි කාලේ ටිකක් වියදම් ලොකු උනාමනම් ගානක් නෑ ලෙඩක් උනේ නැත්තම් කෑමට ලොකු ගානක් යන්නෙ නෑ. මට බල්ලො පහකට (Ridgeback, Labrador, beagle, වල් බල්ලො 2i) කන්න දෙන්න යන්නෙ දවසට 1000ක් වගේ.

    බෙහෙත් වලට එහෙම කොහොමද? :shocked:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    :) ගෑනුන්ට මාසෙට වියදමට වෙන් කරනව වගේ බල්ලොන්ට එහෙම සීන් එකක් නෑ මචං, පොඩි කාලෙ බෙහෙත් කෝස් එකක් කරන්න තියෙනව පැටියා ඉපදිලා මාසෙන් දෙකෙන් ඉදන් ඔය කෝස් එක ගහන්න පටන් ගන්න ඕන. පලවෙනි බෙහෙත බලු පැටිය ගන්න තැනින් ගහල උට වෙනමම බෙහෙත් විදින්න පොතක් එහෙමත් හදලයි තියෙන්නෙ, දෙවනි බෙහෙත විදින්න ඩේට්ස් දාල තියෙනව ඒ පොතේ, ඒ දවසට වෙට්ට කෝල් එකක් දෙන්න තියෙන්නෙ, නැත්නම් ඩොකා ලගට අරන් යන්න තියෙන්නෙ. කෑම එහෙම හරියට දෙන්න, ඩෝග් ෆුඩ්/ ව්‍යිටමින්/ පනු බෙහෙත් ටික එහෙම ලස්සනට වෙලාවට කලාවට දෙන්න තියෙන්නෙ, පොඩි කාලෙ විතරයි මචන් බෙහෙත් කෝස් එකටත් පොඩි වියදමක් යන්නෙ, ඒතත් මාස 6න් 6ට වගේ තමයි විදින්න තියෙන්නෙ, ලොකු වුනාට පස්සෙ අවුරුද්දෙන් අවුරුද්ද එකක් විදින්න තියෙනවා ජලබීතිකාවට :yes: එච්චරයි.
     
    • Like
    Reactions: terminator.101

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    man langa ekek hitiya

    full active. one man dog. gedarata, ownerta honda guard ekak denawa. gedara honda space ekak tiyenawa nam niyamai.

    honda look ekak tiyenawa. pitin kawuru dakkat baya hitena look ekak tiyenawa

    foods nam ona kamak kanawa. normal ballanta wada godak kanawa.

    mu buranawa wadi. podi dedath buranawa. ahala pahala gewal tiyenawanam karadarai tikak.

    man langa hitiya ekata nam tikak wadi pura leda haduna.
     
    Last edited:
    • Like
    Reactions: terminator.101

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    පත්තරෙ එෆ් බී එකෙ දාල ගෑනූ හොයන්න ඕන අවුරුද්දකට සැරයක්
    එපාවෙනව බන්
     
    • Like
    Reactions: terminator.101

    terminator.101

    Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    :) ගෑනුන්ට මාසෙට වියදමට වෙන් කරනව වගේ බල්ලොන්ට එහෙම සීන් එකක් නෑ මචං, පොඩි කාලෙ බෙහෙත් කෝස් එකක් කරන්න තියෙනව පැටියා ඉපදිලා මාසෙන් දෙකෙන් ඉදන් ඔය කෝස් එක ගහන්න පටන් ගන්න ඕන. පලවෙනි බෙහෙත බලු පැටිය ගන්න තැනින් ගහල උට වෙනමම බෙහෙත් විදින්න පොතක් එහෙමත් හදලයි තියෙන්නෙ, දෙවනි බෙහෙත විදින්න ඩේට්ස් දාල තියෙනව ඒ පොතේ, ඒ දවසට වෙට්ට කෝල් එකක් දෙන්න තියෙන්නෙ, නැත්නම් ඩොකා ලගට අරන් යන්න තියෙන්නෙ. කෑම එහෙම හරියට දෙන්න, ඩෝග් ෆුඩ්/ ව්‍යිටමින්/ පනු බෙහෙත් ටික එහෙම ලස්සනට වෙලාවට කලාවට දෙන්න තියෙන්නෙ, පොඩි කාලෙ විතරයි මචන් බෙහෙත් කෝස් එකටත් පොඩි වියදමක් යන්නෙ, ඒතත් මාස 6න් 6ට වගේ තමයි විදින්න තියෙන්නෙ, ලොකු වුනාට පස්සෙ අවුරුද්දෙන් අවුරුද්ද එකක් විදින්න තියෙනවා ජලබීතිකාවට :yes: එච්චරයි.

    තුති වේවා...
     
    • Like
    Reactions: Rahula Kasun

    terminator.101

    Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    man langa ekek hitiya

    full active. one man dog. gedarata, ownerta honda guard ekak denawa. gedara honda space ekak tiyenawa nam niyamai.

    honda look ekak tiyenawa. pitin kawuru dakkat baya hitena look ekak tiyenawa

    foods nam ona kamak kanawa. normal ballanta wada godak kanawa.

    mu buranawa wadi. podi dedath buranawa. ahala pahala gewal tiyenawanam karadarai tikak.

    man langa hitiya ekata nam tikak wadi pura leda haduna.

    balu bump

    තැන්කු.
     
    fastlane

    Member
    Jan 1, 2016
    55
    8
    0
    බෙහෙත් වලට එහෙම කොහොමද? :shocked:

    බෙහෙත් මචන් ලෙඩේ හැටියටයි බෙහෙත් ගන්න තැනේ හැටියටයි තමා. මම බෙහෙත් ගන්නෙ දෙහිවල ඩොක්ටර් අතපත්තු ගෙන්. නොර්මලි විසිට් එකකට 1000-2000ක් වගෙ යන්නෙ.
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,556
    863
    113
    පොඩි කාලේ ටිකක් වියදම් ලොකු උනාමනම් ගානක් නෑ ලෙඩක් උනේ නැත්තම් කෑමට ලොකු ගානක් යන්නෙ නෑ. මට බල්ලො පහකට (Ridgeback, Labrador, beagle, වල් බල්ලො 2i) කන්න දෙන්න යන්නෙ දවසට 1000ක් වගේ.

    laba ta nam monatarama kann dunnath madi ban
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    72750764_2439722849681910_6094685105580670976_n.jpg

    Gaana aduwata hadanna onanam mewage dennk ganin ethkota ganu hoynna ona na paththare daala

    Adareta hadann onanam ගොල්ඩන් රිට්‍රිවර් ganin
    Un are Krnna dnnwa
     
    terminator.101

    Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    Gaana aduwata hadanna onanam mewage dennk ganin ethkota ganu hoynna ona na paththare daala

    Adareta hadann onanam ගොල්ඩන් රිට්‍රිවර් ganin
    Un are Krnna dnnwa

    ටිකක් සැරට ආරක්ෂාවටත් එක්ක බැලුවේ. ගොල්ඩන් රිට්‍රිවර් හැමෝටම වලිගෙ වනනවා. :dull:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,151
    4,019
    113
    wiyadama gana nam danne na. eth eka eka beheth wala ganan ona nam ahapan mata puluwan weyi idea ekak denna. mage hondama hithawathek innawa peradeniya qualified vet kenek.