හැමදාම ඇක්සිඩන්ට් වෙන හොල්මන් බස් එකක් 😱

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,293
    34,960
    113
    නොදකිං මුන් 2/3ක් තියාගෙනත් ප්‍රවාහනය සම්බන්ධ ජාතික ප්‍රතිපත්තියක් හදන්න හිතලවත් නෑ තාම. අර රාජාංගනේ උන්නාන්සේ කියන විදියට මුන්ගෙ කොන්ද පන නෑ
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,000
    11,742
    113
    බස් එකක් හදන්න බැරිද බන් මේ පහළ වගේ රේල් පීලි හරහට දාල ආයෙ ලොවෙත් කවුරුත් තුවාළ වෙන්නෙ නෑ කෝච්චියක හැප්පුණත්. හැබැයි සීට් බෙල්ට් සහ neck collar දෙන්න ඕන හැම passenger කෙනෙකුටම.
    View attachment 246449
    Me wage bara rail pili daala hadapu bus ekakata payata kilometre kiyaka wage wegen yanna puluwan wei kiyalada umba hithanne?
     
    • Haha
    Reactions: Candid-B

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,016
    18,942
    113
    බස් එකක් හදන්න බැරිද බන් මේ පහළ වගේ රේල් පීලි හරහට දාල ආයෙ ලොවෙත් කවුරුත් තුවාළ වෙන්නෙ නෑ කෝච්චියක හැප්පුණත්. හැබැයි සීට් බෙල්ට් සහ neck collar දෙන්න ඕන හැම passenger කෙනෙකුටම.
    View attachment 246449
    පාරෙ යන උන්ටත් දෙමු පුල් බහින පත තාරාවෙක් දාගෙන යන්න කියල
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මන් නම් කියන්නේ අවම දඩ මුදලත් 10,000ට වත් ගේන්න ඕනේ..ඉරක් කැපුවත්...ඕකුන්ට දැනෙන්නේ එතකොට



    අපේ ලයින්ස් දෙන ප්‍රොසෙස් එකත් අවුල්.
    අඩුම පැයක් වත් එකෙක් එක්ක පැදලා බලන්න ඕන.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,707
    8,981
    113
    kandy
    පෙන්නන්න බැරි කාලකන්නි බල්ලෝ ටිකක් private bus කාරයෝ කියන්නේ ..
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ත්‍රෙඩ් දාගෙන දුක වෛරය ප්‍රකාශ කරන්නේ අකටයුතුකමක් උන උබ සහ උබේ පවුලේ අඩුකුලේ උන් තමා

    ballek wage mage thread asse adanne ubage thaththala hallu wena nisada
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113



    පසුවදනක්..

    Accident 1st පේජ් එකේ අවුරුදු ගානක් කටයුතු කරන නිසාම මම උදේ හවා ලංකාවේ පාරවල් ගානේ කොච්චර මිනිස්සු මැරෙනවද කියන එක දකිනවා..ඇත්තටම වසංගත රෝග,යුද්ධ නිසා මැරුනට වඩා මිනිස්සු ප්‍රමානයක් උදේ හවා පාරවල් ගානේ අවසන් හුස්ම හෙලනවා... මේක ඇත්තෙන්ම ලොකු ඛේදවාචකයක්..

    මේ සිද්ධ වෙන අනතුරු දිහා බැලුවාම මෙයින් බහුතර මාරක අනතුරු වලට වගකියන්න ඕනේ බස්/ත්‍රීරෝද රථ/මෝටර් බයික්/ලොරි සහ ටිපර්

    ඔතනින් බස් සහ ත්‍රීරෝද රථ කියන්නේ මේ රටේ වෙනමම වසංගතයක්,පෙරකී වර්ග දෙකේ වාහන
    පදවන රියදුරන් බහුතරයක් කුමන හෝ මත්ද්‍රව්‍යක් භාවිතා කරනවා... ඒක බුලත් විටෙන් පටං අරන් බාබුල් මාවා තූල් කංසා අරක්කු හෙරොයින් අයිස් දක්වාම පරාසයක විහිදෙනවා...

    ඇත්තටම මේ තත්වයට සෘජුවම Sri Lanka Police රථවාහන නිළධාරීන් වගකිව යුතුයි...
    අපි හැමෝම දන්නා ප්‍රසිද්ධ රහසක් තමා බොහෝ රථවාහන රාජකාරි වල නිරත නිලධාරීන් බස් සහ ලොරි රථ වලින් අල්ලස් ගෙන නීතිය ක්‍රියාත්මක නොකර සිටීම,අනෙක් කාරණය තමා වරද පෙනි පෙනී නොදැක්කා සේ සිටීම.. උදේ හවස කොළඹ පුරා කරක් ගහන මගේ ඩෑෂ්කැම් එකේ රෙකෝඩ් වෙන රථවාහන වැරදි වලට පොලීසිය දඩ පත්‍රිකා නිකුත් කරා නම් බහුතරයකට වෙන්නේ වාහනේ විකුණලා දඩ මුදල් ගෙවන්න..

    අනෙක් කාරණය මොඩිෆිකේෂන් කියන එක... මනුස්සයෙක් තමන්ගේ පෞද්ගලික වාහනයක ගමනක් නොයා පොදු ප්‍රවාහන සේවයේ යන්න තීරණය කරන්නේ හේතු කාරණා කීපයක් මත.. විශේෂයෙන්ම ලාභදායී වීම සහ සුවපහසුව යන කාරණා දෙක මූලික වෙනවා...නමුත් අද වනවිට සුවපහසුව කෙසේවෙතත් කන් අඩි පැලෙන ගෝරනාඩු මියුසික් එක්ක තොටලඟ තොරණ පරයන ලයිට් සිස්ටම් මදිවට කෝවිලක් සිහිගන්වන තරම් සුදු යකඩ කෑලි හතරවටේ එල්ලපු පොදු ප්‍රවාහන සේවයක් තමා ලංකාවේ අපිට තියෙන්නේ ..
    ඔය ඇක්සිඩන්‍ට් වෙලා තියෙන බස් එකෙත් සුදු යකඩ සන්වයිසර් එක සීට් පේලි දෙකකටත් වඩා ඇතුලට ඇවිත් තියෙනවා පේනවා ඇති..එතනින් එහාට මේ සම්බන්ධව ලියන්න අවශ්‍ය නෑ ඔයාලට තේරෙනවා ඇති..

    පින්තූරයේ තියෙන්නේ අද ඇක්සිඩන්ට් උන බස් එක...මේ බස් එකම මීට පෙර පස්යාලෙදි ඇක්සිඩන්‍ට් උනා..එදත් මිනිස්සු දෙන්නෙක් හෝ ආසන්න ගානක් අවසන් සුසුම් හෙලුවා...
    අදත් ජීවිත කීපයක්ම නැති වෙලා..අපි හැමදාම නිවන් සුව පතලා ඇස් කන් පියන් ඉන්නවා..

    අද මම ඔවැනි අනතුරකින් මැරුනොත් මොකද වෙන්නේ? මගේ දරුවා? මගේ බිරිද? මගේ සුරතල් බල්ලා? මම නැති අඩුව එයාලා කොහොමද මකාගන්නේ? ගෙදර සම්පූර්ණ වියදම දරන්නේ මම...මම නැතුව කොහොමද එයාලා ගෙදර වියදම් ටික පියවගන්නේ...
    නොහික්මුණ අශිෂ්ට අශීලාචාර රියදුරෙක් නිසා අද නැතිවුන ජීවිත වල තත්වයත් ඕක නෙමෙයි කියලා කාටහරි කියන්න පුලුවන්ද?

    මනුස්සයෙක් මැරෙන එක වෙනයි/මරන එක වෙනයි... මේවා හුදෙක් රිය අනතුරු නෙමෙයි සාවද්‍ය මනුෂ්‍ය ඝාතන... දැන්වත් නීතිය ක්‍රියාත්මක කරන්න...මේ හොඳටම ඇති

    ගීත් උදාර

    ඩයිවර් එකම කෙනාද ?
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    අපේ අනුර කුමාර වේස ජනාදිපති පොන්න මහතා දැන් ටික දවසකට කලින් රට පුරා බස් වල මොඩිෆයි කරපුවා ගැලුව්වා නේ.දැන් ඇක්සිඩන්ට් වෙන්නේ කොහොමද? ඒ මදිවට මහජන බදු මුදලින් ඇප් එකකුත් හදලා දුන්නා නේද දැන් වැඩද ඒක?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අපේ අනුර කුමාර වේස ජනාදිපති පොන්න මහතා දැන් ටික දවසකට කලින් රට පුරා බස් වල මොඩිෆයි කරපුවා ගැලුව්වා නේ.දැන් ඇක්සිඩන්ට් වෙන්නේ කොහොමද? ඒ මදිවට මහජන බදු මුදලින් ඇප් එකකුත් හදලා දුන්නා නේද දැන් වැඩද ඒක?

    dan penawa neda ranil huththgie putha karapu deyak nahai kiyala
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මන් නම් කියන්නේ අවම දඩ මුදලත් 10,000ට වත් ගේන්න ඕනේ..ඉරක් කැපුවත්...ඕකුන්ට දැනෙන්නේ එතකොට
    ඔව් මුන්ට උගන්නල නම් හදන්න බැ කවදාවත් .
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පොලිසියේ තරල වටපුකේ ගලාගෙන සැප අරන් උන මානසික පීඩනය නේද මේ

    department eka hallu unai kiyage adana මානසික පීඩන thamai me thread wala adagena nahine uba
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    mn kalinuth kiuwa, bus ballo hurathal kara athi, okunta duwanna barinam strike karanna kiyala CTB bus tika eliyata danna thiyenne.
    CTB bus thiyenawa duwanne nathuwa, madi nam thawa import karala duwanna thiyenne
    ඔවු... එහෙම නැත්තං, රූට් පර්මිට් එක දැඩි නීති යටතේ දෙන්න ඕනෙ...
    දැඩි නීති කියන්නෙ, බස් එකේ ඇපියරන්ස් එක, ශීට් පරතරය, වේග සීමා පවා බොන්ඩ් වලට වැටෙන විදිහට නීති හැදෙන්න ඕනෙ...
     
    • Like
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඔවු... එහෙම නැත්තං, රූට් පර්මිට් එක දැඩි නීති යටතේ දෙන්න ඕනෙ...
    දැඩි නීති කියන්නෙ, බස් එකේ ඇපියරන්ස් එක, ශීට් පරතරය, වේග සීමා පවා බොන්ඩ් වලට වැටෙන විදිහට නීති හැදෙන්න ඕනෙ...

    hema deyakam karanna beri kamak naha, mafia nathi karala දැඩි නීති dala hadanna puluwan, duwnna bari ewunta bus tika gedara tiyanna inna puluwan,
    duwana ewunta gahuwoth arunge permit life time cancel karanna ona, camp wala inna army police eliyata dala pissu kelina ewunwa allala laksha ganan dada gahala athule thiyanna ona.
     
    • Like
    Reactions: PHBhagya

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    BUC වලට නීති අදාල නෑ ලුනේ. BUC ගැමුණු පොන්නයා කිව්වේ. :sick: