ඩොබර්මන් බල්ලෙක්ට මාසික වියදම කොච්චරද?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,400
    1
    62,033
    113
    Mother Earth
    ගෝල්ඩන් රෙට්රිවර් තමයි මට නම්. අපේ එකා මැරුණනේ. ආයෙත් මට එකෙක් හදන්න හිතුනෙ නෑ. :(
     
    • Like
    Reactions: terminator.101

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    අනේ බං පුළුවන් කමක් තියෙනවනම් පාරේ දාල ගිය බලුපැටියෙක් ගෙනත් හදහන් උඹට පිං සිද්ද වෙනව ඒ වගේ සතෙකුට පිහිට වුනහම.
     

    terminator.101

    Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    අනේ බං පුළුවන් කමක් තියෙනවනම් පාරේ දාල ගිය බලුපැටියෙක් ගෙනත් හදහන් උඹට පිං සිද්ද වෙනව ඒ වගේ සතෙකුට පිහිට වුනහම.

    පිනට කන්න දෙන බල්ලො 5ක් විතර මෙහෙ ඉන්නවා. ඒත් ඉතින් උන්ගෙන් ගෙට ආරක්සාවක් නෑ. සෙරෙප්පු ටිකත් ඉවරයි මුන් කාලම. :dull:
     
    • Like
    Reactions: Candid-B