ඩොබින්ගේ කෑමකට මුට එන්න කිවුවේ නෑ කියලා මල පැනලා 😆😆

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මෙයා මාර ගේමක් දුන්නා නේද බන් යුටියුබ් එකේ රට වටේ ඇවිද ඇවිද
    ඩිපෝ ගානෙයි හැම මගුලෙම
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    මෙයා මාර ගේමක් දුන්නා නේද බන් යුටියුබ් එකේ රට වටේ ඇවිද ඇවිද
    ඩිපෝ ගානෙයි හැම මගුලෙම
    මු තමා මම හිතන්නේ ලොකුම ඩොබියා බන් 😂 එත් මු හරියට රෙදි හොදන්න දන්නේ නෑ 😂

    First time seeing this guy
    අපො මු ඩොබි YouTube Channel ගානක් Run කරනවා
    ------ Post added on Mar 25, 2026 at 3:27 AM
     
    • Haha
    Reactions: KDH

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,666
    125,321
    113
    දෙහිවල
    Canadian Lol GIF